1. lkkolla

    සිහලුන්ගේ පෝන් නම්බර් ඩේට බේස්

    පොඩි ප්‍රොමෝශන් වැඩකට ශ්‍රීලංකාවේ පෝන් නම්බර් ඩේට බේස් එකක් ගන්නෙ කොහොමද
  2. lkkolla

    b312-926 unlock කරගන්න

    මේක අන්ලොක් කරගන්නේ කොහොමද
  3. lkkolla

    Adsense mobile verification අවුලක්

    google recovery phone number එක add කරන්න බෑනේ ලංකාවේ ගොඩක් නම්බර් වලින් ට්‍රයි කරා, uk නම්බර් එකකිනුත් බැලුව කරගන්නම බෑනේ අලුත් email එකක් හැදුවොත් අවුල් ද Adsense එකට ඩොමේන් එකක් ඇඩ් කරා විතරයි
  4. lkkolla

    සුභ දවස් අසුභ දවස්

    සුභ දවස් අසුභ දවස් , සුභ වෙලාව, අසුභ වෙලාව, මම මේ දේවල් ඉස්සර විශ්වාස කරේ නෑ, ඒත් සමහර දවස් තියනවා, උදේ ඉදන් හවස් වෙනකම් කරන හැම වැඩම අසාර්තක වෙනවා, හැබැයි සමහර දවස් තියනවා, අපි හිතන්නෙවත් නැති කරගන්න අමාරුයි කියල හිතෙන දේවල් පවා කිරි ගහට ඇන්න වගේ හරි යනවා, එහෙම වෙන්න පුලුවන්ද නැත්ත්ම් උබල...
  5. lkkolla

    මෙවුවනේ ශෝ

  6. lkkolla

    එයා ලස්සනයි

  7. lkkolla

    10 ?

    Rate this
  8. lkkolla

    vps eke php ini podi udawwak denwada

    control panel nethi vps eke php Execution time - input vars - php.ini update karath hari giye ne ne machnla
  9. lkkolla

    ලගදි AdSense ගත්තු අය ඉන්නවාද

    ලගදි AdSense ගත්තු අය ඉන්නවාද ඉක්මනින් approval ගන්න triks ටිකක් කියනවාද
  10. lkkolla

    VPS Server පොඩි උදවුවක් ඔනේ මචංලා

    මගේ Contabo server එකේ වැරදිලා 22 port එකට rule එකක් වැටුනා දන් ලොග් වෙන්න බෑනේ මේක හදාගන්න ක්‍රමයක් කියන්න්කෝ මචංලා
  11. lkkolla

    google pixel කවුද පාවිචි කරන්නේ

    video recording වැඩවලට කැමරාව හොද google pixel 6a හොදයිද
  12. lkkolla

    අයියෝ කොහොමද මේවා බලන්නේ

    https://fb.watch/tENR1HbM7G/
  13. lkkolla

    පිරිමියෙක් උනාම බොන්න ඔනැලු

    හොදට ගසන කෙල්ලෙක් තමයි share කරලා තිබ්බේ
  14. lkkolla

    WhatsApp automation වැඩක්

    WhatsApp එකට massage එකක් දැ ම්මාම , ඒ අහන ප්ශ්නයට අදාලව photos එක්ක price auto reply වෙන්න ඕනේ , මේ විදියට automate කරගන්න හොදම විදිය මොකක්ද (භාෂාව සිංහල වෙන්න ඕනේ )

    No contents