WhatsApp එකට massage එකක් දැ ම්මාම , ඒ අහන ප්ශ්නයට අදාලව photos එක්ක price auto reply වෙන්න ඕනේ , මේ විදියට automate කරගන්න හොදම විදිය මොකක්ද (භාෂාව සිංහල වෙන්න ඕනේ )