1. Bowman

    ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තික බොඳවූ සිහිනය - Toyota Raize , Daihatsu Rocky , Peroduva Ativa

    Fronx එකට වඩා Raize සහ Ativa හොදයි. එන්ජින් ට්‍රබල්, රෙපයාර් හා මේන්ටනන්ස් අඩුයි. වාහනේ මිල හා ඒ මිලට ලැබෙන ඔප්ෂන් බැලුවොත් Raize එකට වඩා Ativa හොදයි. 107 වගේ වෙනකොට ඔක්කොම තියෙන එකක් ගන්න පුළුවන්. ඔය ගානට වෙන ගන්න ඒවත් නැහැ. ගණන් එක්ක බලද්දී ඕකේ ඉතින්. Raize හා Ativa සැකිල්ල එකයි. ඉන්ටීරියර් හා...
  2. Bowman

    බැඳලා රට යන්න

    Try Australia. NZ dan inflation wadiyi. Job hoyanda amaruyi. Godak field wala mehe qualified unata ehe wenama exam karanna one. Indian Pakistan dealership wala job katta wadiyi. Main cities nathuwa wena pathi set unoth Maori un pissu kelinawa umbata inda amaruweyi. Jeewath wenda nam hodayi...
  3. Bowman

    මගේ සිංගල් කැබ් එක .. Tata 207 RX

    👆මේක හොදයි, 207 එකත් බලන්න යට දුනු එන්නේ ඇක්සල් එකට යටින් u බෝල්ට් වලින් හයි කරලා. මේකේ බර එන්නේ u bolt වලට නිසා ලොකු ලෝඩ් එකක් දාන්න බෑ. උඩ දුනු එන්නේ ඇක්සල් එකට උඩින්. මේකේ බර එන්නේ දුනුවලට නිසා ලොකු ලෝඩ් එකක් ගහන්න පුළුවන. යට දුනු වාහන වල සැප පහසුව වැඩියි. නමුත් දුනු තියෙන්නේ යට නිසා වැඩි...
  4. Bowman

    උබල Drive කරල තියන Luxury, Expensive, Sports වාහන මොනවද?

    Ferrari SF90 Spider Ferrari 488 Pista and Rolls Royce Cullinan too. But can’t say anything Driver’s POV. Beacuse don’t consider them as real drives. Got a chance to ride in passenger seat Porsche 914 (SL) and it was the best.
  5. Bowman

    මගේ සිංගල් කැබ් එක .. Tata 207 RX

    තනි මිනිහ/2 නම් single cab. නැතිනම් double cab ඔව්, but Hilux 4WD is the best. පස්සහ උඩ දුනු. Land Cruiser එකෙත් එන්නේ යට දුනු. පරණ Isuzu එකේ retro ලස්සනක් තියෙන්නේ මට නම්. Isuzu එන්ජින් පට්ට. willys cj වලටත් isuzu c240 එන්ජිම ආවා. Elf TLD ලොරියටත් මුලින් ආවේ ඔය එන්ජිම. it was called million...
  6. Bowman

    මගේ සිංගල් කැබ් එක .. Tata 207 RX

    ගෙදරකට නම් Double Cab Hilux 107 සැහැල්ලු නම්බර් තමා. හැබයි දැන් ගණන් 55න් උඩ Single cab Old Hilux බර 25 වගේ
  7. Bowman

    ගෙවල් වල ඩබල් කැබ් තියන උන් වරෙල්ලා

    ලොරි වල ගෙවන ගණන වැඩියි. සාමානයෙන් ලක්ෂයට වඩා සෙට් වෙනවා. දැන් පරණම ඒවා ගන්නේ නෑ L නම්බර් හා උඩ ගන්නේ. කූඩුව ගහන්න ඕනේ දික් අතට සීට් 2කකුත් ගහන්න ඕනේ, හොයල බලන්න. ලොරි ගන්නේ කැම්ප් එකේ වැඩවලට. නවත්තල තියන්නේ ඇතුලේ. දුවන ප්‍රමාණය කැබ් වලට සාපේක්ෂව අඩුයි. ලොරිවලට සාපේක්ෂව කැබ් වල ගෙවන ගණන අඩුයි...
  8. Bowman

    මගේ සිංගල් කැබ් එක .. Tata 207 RX

    පොඩි කොම්පැනි බලන්න. නැතිනම් සෆාරි. ලොකු අය බොහෝවිට බ්‍රෑන්ඩ් නිව් ගන්නේ. නමුත් හොයල බලන්න මම ඇඩ් දැකලා තියෙනවා රෙන්ට් එකට ඉල්ලලා.
  9. Bowman

    මගේ සිංගල් කැබ් එක .. Tata 207 RX

    Bolero. Tata බඩු ගිනි ගණන්. එන්ජිමක් ඕවහෝල් කරන්න සැහෙන ගානක් යයි කොම්පැනි. හැබයි ඔරිජිනල් බඩු එළියේ ඊට වඩා අඩුවට තියෙනවා. 207 එකෙයි Telcoline එකෙයි එන්ජින් දෙකක් එන්නේ. ටර් බො එක කම්පැනි ලක්ෂ 2.5 විතර වෙනවා එළියේ 1-1.5 වගේ වෙනවා. ටාටා හොදයි අවුල බඩු ගනන්. හොද බෝලේරෝ එකක් හම්බුනොත් එකට යන්න...
  10. Bowman

    🆘 Help finding Workshop Manual

    කිරියේ IT මිතුරන්ගේ උදව්වක් අවශ්‍යයි. මේ වාහනේ වර් ක්ෂොප් මැනුවල්එකක් download කරල ඕනේ. Car - Suzuki Alto Works RSR 4WD Chassis - CC72 Engine - F5A Twincam Turbo Intercooler ***මැනුවල් එකේ මේ කාරණා අඩංගු විය යුතුයි*** Chassis Dimensions, Body Dimensions, Suspension, Wheels, ETC. දැනට...
  11. Bowman

    Deck shoes ගන්න බයයි..😯😯

    Blåkläder හදන්නේ ලංකාවේ. බඩුවලට ලයිෆ්ටයිම් වොරන්ටි. සපත්තු හදන්නේ එක යුනිට් එකක් විදිහට. හැබැයි මෙහේ මාකට් එකට දාන්නේ නෑ.
  12. Bowman

    Deck shoes ගන්න බයයි..😯😯

    මොකක් ගත්තත් පාවිච්චි කරන්නේ නැතිනම් වැඩක් නැහැ! මට තෑග්ගකට හම්බුනු ඔරිජිනල් Nike එකක් තිබ්බා. එකපාරයි දැම්මේ. ඊට පස්සේ අවුරුදු දෙකක් විතර දැම්මේ නෑ. රට ඉදලා ආපු යාලුවෙක් සිරිපාදේ ගිහින් නෑ යමු කිව්වා. මාත් හා කියල ගියා. නල්ලතින්නියෙන් උඩට එක අඩියයි තිබ්බෙ එක සපත්තුවක අඩිය ගැලවුනා. යන්තන් ශේප්...
  13. Bowman

    කඩ්ඩෙන් email වලියක් පටන් අරන ටික වෙලාවකින් 🥴🥴

    කෝපරේට් කල්චර් එකේදී සර්වෛවු වෙන්න නම් බෝලේ පාස් කරන්න ඕනේ
  14. Bowman

    Best Car Insurance

    දැනට තිබෙන සෑම රක්ෂණ ආයතනයකටම මේ කොන්දේසි අදාල වෙනවා. ප්‍රතිශත හා ගණන් හිලවු පමණක් වෙනස් විය හැකියි. අනතුරකදී ඔබේ වාහනය පරීක්ෂා කරන රක්ෂණ නියෝජිතයා ෆෝරම් තුනක් ලබාදෙනවා. ඔබ මේ කොළ පුරවා එකක් සතුව තබාගෙන අනික් දෙකෙන් එකක් රක්ෂණ ආයතනයට හා අනික වර්ක්ෂොප් එකට ලබාදිය යුතුයි. ඇතැම්විට රක්ෂණ නියෝජිතයා...
  15. Bowman

    රටට කෙලවපු කාලකන්නියෙක් ගෙ නිවසක්..

    හාල් නැතුව බත් කන්නම්, සීනි නැතුව තේ බොන්නම්, මිරිස් නැතුව හොදි කන්නම්, මැතිණි අපිට කියනවනම් පිදුරු උනත් අපි කන්නම්... :yes:
  16. Bowman

    For Sale - 2003 Toyota Land Cruiser BJ78 Troop Carrier

    Up For Grabs! Toyota Land Cruiser Sahara HDJ100 PM
  17. Bowman

    toyota raize ප්‍රශ්නයක්

    ජංගිය නැල්ලු :no: underbody covers සල්ලි දීල ගන්න ඕනේ

    No contents