Grace එකක් ගන්නකොට dual clutch එක බලන්න.
Dual Clutch එක සාමාන්‍යයෙන් 100,000 km වලින් දාන්න වෙනවා. යකාගේ හැටියට විමානේ තමා, හොදට වාහනේ drive කරන කෙනක් නම් 100,000 km දුවයි , නැතිනම් 50,000 යි. හැබැයි 20,000 උනත් යන්න පුළුවන් එලවන හැටියට. Replace cost එක එළියේ 200,000 විතර වෙයි. Company...