+
මෙයාලගේ බෝඩර් ඔක්කොම වහල turkmenistan විතරයි දන්නා විදියට ඇරලා තියෙන්නේ
Azerbaijan , afghanistan, pakistan බෝඩර් ඔක්කොම වහල මන් දැක්ක Azerbaijan බෝඩර් එකේ විතරක් 4000 ට්‍රක් හිරවෙලා තියෙනවා
අනිවා කෑම ගණන් ඉහල යනවා අදායමක් එන්නේ නැ කොහෙන්වත් ( රුසියාව හරි චීනේ හරි දුන්නොත් තමයි )
හැබැයි...