ඉරාන-ඇමරිකා-ඊශ්‍රායල් යුද්ධයෙන් චීනේ දිනන්නේ කොහොමද?
lilman Well-known member May 10, 2009 41,198 54,975 113 Colombo Mar 19, 2026 #1 Reactions: Bitter Truth
Kodiya97 Well-known member Feb 22, 2018 10,627 22,775 113 අම්බකිස්ස Mar 19, 2026 #3 neyohk said: Click to expand... පලවෙනි රටවල් 4ටම වෙන ඔප්ශන් තියෙනවා. උන් ශෙප් වෙනවා පහල රටවල් ටිකට තමා කෙල වෙන්නේ. Reactions: kamal ariyasiri
neyohk said: Click to expand... පලවෙනි රටවල් 4ටම වෙන ඔප්ශන් තියෙනවා. උන් ශෙප් වෙනවා පහල රටවල් ටිකට තමා කෙල වෙන්නේ.
S snm1990 Well-known member Jun 4, 2015 11,618 8,867 113 Mar 19, 2026 #5 උන් දැනටම දිනලා ඉවරයි..උන්ගෙ සැටලයිට් ටික , ඩ්‍රොන් ටෙස්ට් කරගත්තා උන්ට ලොවෙත් තෙල් ප්‍රස්න වෙන්නෙ නෑ.. Reactions: Cypress
උන් දැනටම දිනලා ඉවරයි..උන්ගෙ සැටලයිට් ටික , ඩ්‍රොන් ටෙස්ට් කරගත්තා උන්ට ලොවෙත් තෙල් ප්‍රස්න වෙන්නෙ නෑ..
Tanto Well-known member Jun 10, 2016 3,641 1,905 113 Mar 19, 2026 #6 neyohk said: Click to expand... meeka mehema nam api ganneth india malysia singa nam lankaawe petrol poolim enna vidiyak naaa ne mechchara QR deeegena oththe iratte daagena
neyohk said: Click to expand... meeka mehema nam api ganneth india malysia singa nam lankaawe petrol poolim enna vidiyak naaa ne mechchara QR deeegena oththe iratte daagena
B Bitter Truth Well-known member Dec 19, 2015 24,493 47,609 113 Mar 19, 2026 #7 ඵහෙම කොහොමද ඵහෙනම් ඕකුන්ටත් ගහන්න ඕන...
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,654 113 Mar 19, 2026 #9 යුද්ධේ නිසා වැඩි වාසි තියෙන්නේ රුසියාවට වගේ.