1. Nika_95

    Cupid 50g

    ඉල්ලපු ගමන් ෆාමසියේන් දෙනවා මචන්. ඉදලා හිටලා Use කරාට කමක් නැ මෙකටම හුරු වෙන්න එපා මචන්. සොරිම තමයි. :(:(:(
  2. Nika_95

    මාළු ගනන් අඩු වෙලා නේත සිංහලු

    Kurunegala 2022/11/02 (500g) සාලය 190 කීරමින් සාලයා 220 හුරුල්ලා 320 පරා (M) 480 බලය (M) 700 බලය (ලොකු) 880 මෝරා 780 කෙලවල්ල 1050 ලින්න 320 කුම්බලා 400 වැව් මාලු 310 වැව් මාලු (ලොකු) 390 ලේන පරා 360 තලපත් 1170 දැල්ල 550 ඉස්ස 780 ඉස්ස (ලොකු) 920 Chicken 570 Chicken (Drumstick) 680 මේවා...
  3. Nika_95

    BREAKING | World Bank says not ready to offer new financing to #SriLanka.

    අද ඉදන් කෝප් කමිටුවත් ලෙෆ්ට්නේ. ගැස් හොරු අල්ලා ඉවරයි.
  4. Nika_95

    ජූලි 9 වරෙල්ලා දේශපාලන භේද නැතුව

    වෙලාවට දැනුවත් කරේ...👍👍👍
  5. Nika_95

    ජූලි 9 වරෙල්ලා දේශපාලන භේද නැතුව

    මචන් කවුරුත් එක්ක එකතු වෙලා 9 වෙනිදා අමුතුවෙන් පාරට බහින්න දෙයක් නෑ දැනටමත් පාරට වැටිලා ඉවරයි. ලපයා ආවාත් සජියා ආවාත් ලංකාව කලින් තිබ්බ තත්වයට ගන්න බෑ කියලා දන්නවා බන්. ඒත් උබම පොඩ්ඩක් හිතලා බලපන් මිට අවුරුද්දකට එක හාමාරකට කලින් මුන්ආණ්ඩුවක් විදිහට මේ ප්‍රශ්න ගැන හරි තීරණ ගත්ත නම් මිනිස්සු...
  6. Nika_95

    ජූලි 9 වරෙල්ලා දේශපාලන භේද නැතුව

    ඊලගට කව්ද පත් කරන්නේ කියලා හොයන්න දේයක නෑ බන්. මුලින්ම ගෝඨාභය එලවන්න ඇති තරම් හේතු තියෙනව. මුගේ ආණ්ඩුව ආපු එක ප්‍රශ්නයකට විසදුමක් දුන්නාද. තාමත් අලුතින් ප්‍රශ්න හදනවා විතරයි
  7. Nika_95

    ජූලි 9 වරෙල්ලා දේශපාලන භේද නැතුව

    මුන් එලවන්න එකතු වෙනවා කිවේ, නැතුව වෙන පක්ෂකට බලය ගන්න උදව් කරන්න නෙමෙයි බන්. මුන් ඔක්කොම හොරුනේ කවුරු පත්කර්ත් එකයි.
  8. Nika_95

    ජූලි 9 වරෙල්ලා දේශපාලන භේද නැතුව

    මුන් එලවනවා නම් මොකාට උනත් එකතු වෙනවා බන්. ඉදීකිරීම් කේෂත්‍රය ඉන්න අපිට වෙන්න ඕන ඔක්කොම වෙලා තියෙන්නේ. අපිත් එක්ක වැඩ කරපු භාගයක්ම දැන් වැඩ නැතිව ගෙවල්වල(බඩු ඇදපු ට්‍රැක්ටර් ඩ්‍රයවර්ගේ ඉදන්, යාඩ් එක ගාව තේ කඩේ කරපු ඇන්ටි ඉදන්, Site මැනේජර් දක්වා කට්ටිය ගෙදර). බොසාගේ අතින් පඩිගෙවා ගෙන අපිව...
  9. Nika_95

    Data ඉතුරුයි. බාන්න ටීවී සීරියස්

    The Cleaning Lady (2022/Crime /1 season)
  10. Nika_95

    ජපන් රැකියා

    BUMP
  11. Nika_95

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    අම්මට ඉක්මනට සුව වෙන්න කියල පතනවා....🙏🙏🙏
  12. Nika_95

    අනේ පව් රාජ්‍ය සේවකයෝ 😪😪

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  13. Nika_95

    අද මැච් එක බලන්න

    Ground eka ලග විකුණන්න ඇති. බැලැක් මාර්කට්. 300 ටිකට් එක 1000ක්වත් කියයි,
  14. Nika_95

    අනේ පව් රාජ්‍ය සේවකයෝ 😪😪

    මේ ලංකාවේ නෙමෙයි ඉන්දියන්නේ.
  15. Nika_95

    පාරවල් දැන් පට්ට පාළුයි නේ ?

    වෙනදාට උදේ,හවස,School ටයිම් මෙහෙ පට්ට ට්‍රැපික්. දැන් railway crossing වහපු ටයිම් එකටවත් ලොකු ට්‍රැපික් එකක් නැ.
  16. Nika_95

    තොපිලා අද ගනන් අහලා...

    Lactogen 2 :- 24 April- 730.00 08 May- 900.00 29 May- 1600.00 කිරි පිටි ගණන් යන විදිහට Heart ඇටැක් හැදෙනවා. හිකිලා තියෙන්නේ බන්.

    No contents