Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
වැරදි හදාගෙන ඉස්සරහට එමු
Bowler & Umpire
Nika_95
Post #2
Oct 28, 2021
Forum:
ElaKiri Talk!
චිකන් 1KG එකක් 750LKR
ඊයේ ගත්තා චිකන් 1kg 580.00 වැව් මාලු 1kg 500.00 යි
Nika_95
Post #13
Oct 25, 2021
Forum:
ElaKiri Talk!
අතීත මතක
එහෙම අදුරන අක්කලා නැ
Nika_95
Post #2
Oct 25, 2021
Forum:
ElaKiri Talk!
හුලන් ගහන ටිප් එක
bike ekta rs.20i
Nika_95
Post #13
Oct 25, 2021
Forum:
ElaKiri Talk!
ෆෝමියුලා වන් රේසිං ටැක් එකක් හද්දා පිටිසර හම්බන්තොටට..ජනතාව වතුර නැතුව හාමතේ..
විදෙස් අයෝජනයක්(ණයක් නෙමෙයි නම්) හොදයිනේ බන්. ඩොලර් ටිකකුත් එනවා ලන්කාවේ උන්ට ජොබ් ටිකක් හරි හම්බ වෙයි, ටුවරිස් ෆිල්ඩ් එකට හොදයි, මත්තල එයාර්පොට් එකෙනු, හිස් ඉඩම්වලින් ප්රයෝජන්යක් ගන්න පුලුවන්.
Nika_95
Post #33
Oct 25, 2021
Forum:
ElaKiri Talk!
Kakule Nahara walata Doc kenek
Dr. Prasath Subramaniyam. Vascular Surgeon කකුලේ නහර ගැටගැසිම සම්බන්දව මෙයා හොදයි. කුරුණැගල ඉන්නේ. මුලින්ම මේස් (varicose stockings) දාලා හොද කරගන්න බලන්න. වැඩි උනොත් surgery එක කරන්න වෙනවා. හිටගන ඉන්න එක අඩු කරන්න. ඇගේ බරත් අඩුකරගන්න.
Nika_95
Post #8
Oct 25, 2021
Forum:
ElaKiri Talk!
ගෙදරට හූනියමක්
උදේ හවස බුදු පහන පත්තු කරපන්, පිරිත් දාපන් ගෙදරටම ඇහෙන්න. ඌරු මස් ගෙදර ගෙනියපන්, ඌරු මස්වලට හුනියම්වල බලේ නැතිවෙනවාලු ( හැබැයි ගෙදරට ආරක්ශවක් කරලා තියනවා නම් ගෙනියන්න එපා). P.S- හදී හුනියම් කියන්නේ හිතින් මාව ගත්ත දෙයක් මිස ඇත්තක් නෙමෙයි.
Nika_95
Post #15
Oct 25, 2021
Forum:
ElaKiri Talk!
පිටසක්වල ජීවින්
නැ මචන් අපේ වර්තමනය තමයි උන්ගේ වර්තමනයත්. ආලෝක වර්ශ වලින් ගණනය කරන්නේ දුර මිසක් කාලය නෙමෙයි.
Nika_95
Post #22
Oct 25, 2021
Forum:
ElaKiri Talk!
බංගලියන්ට පොඩි උනුත් ගහනවා❤
සිරීස් එක දිනලා ඉන්නේ 4 - 0 විදිහට. මෙකත් ගැහුවොත් නියමයි.
Nika_95
Post #2
Oct 25, 2021
Forum:
ElaKiri Talk!
ලගදි බලපු සුපිරි ෆිල්ම්ස් මොනවද ? F9,free_guyවගේ විකාරවල් එපා... මෙන්න මම බලපුව
මේක බලන්න. Sweet girl (20210
Nika_95
Post #15
Oct 23, 2021
Forum:
Movies TV and Radio
රාජපක්ෂ වරුන්ගේ මීලග ගේම් එක guess කරමු.
2024 ජන්දේ ලන්වෙලා නාකි මයිනා වල කජ්ජ ගැහුවොත් , ඉතුරු රාජපක්සලා ඒ මිනීය මාර්කට් කරලා අනුකම්පා ජන්ද වලින් මැතිවරණය දිනන්නේ..
Nika_95
Post #34
Oct 23, 2021
Forum:
ElaKiri Talk!
කුරුණගල හරහා කොළඹ යන දුර බස්
උදේ 5.30 ඉදන් උදේ 7.00 විතර වෙනකන් කුරුණැගල ස්ටැන්ඩ් එකෙන් කොළඹ බස් තියනවා. තව අනුරාධපුර, පොළන්නරු, ත්රින්කෝ - කොළඹ දුර බස් යනවා
Nika_95
Post #5
Oct 23, 2021
Forum:
News and Updates
සිමෙන්ති කීයද? 1450ද?
කුරුණැගලට දවස් තුනකට පස්සේ අද සිමෙන්ති ආවා. එත් කොට්ට 100යි. රු.1080.00 ගනේ දුන්නේ. අපිට දවසකට කොට්ට 250ක් අවම ඔනේ.
Nika_95
Post #34
Sep 25, 2021
Forum:
ElaKiri Talk!
පැලවත්ත කිරිපිටි මගඩිය..
උබලාගේ ගෙදර තිබ්බ බොතලේ ගැඹුර වැඩි උනාද...
Nika_95
Post #17
Aug 28, 2021
Forum:
ElaKiri Talk!
දැන් ඇති සඳරු
ඔය ස්ටාර් එකක වටිනාකම කීයද.?
Nika_95
Post #3
Aug 9, 2021
Forum:
ElaKiri Talk!
මචංලා නියම tv shows කම්මැලි නැති
Forever has been cancelled so there won't be a second season. ABC cited the show's low ratings as the rationale behind the decision.
Nika_95
Post #89
Jul 22, 2021
Forum:
ElaKiri Talk!
මචංලා නියම tv shows කම්මැලි නැති
Forever බලන්න.ශර්ලොක් හොම්ස් ටයිප් එකේ කතාවක් සුපිරි කතාව. season 1යී තියෙන්නේ. තව the mentalist, Last ship, west world,
Nika_95
Post #13
Jul 21, 2021
Forum:
ElaKiri Talk!
නැද්ද ? නැද්ද ?
අනුර කුමාර ඔය ගැන ඊයේ පාර්ලිමෙන්තුවේදි ඔය ගැන ප්රශ්න කරා... සරත් විරසේකර කිවේ පොලිස් කණ්ඩායම් දෙකක් දාලා විමර්ශන කරනවා කියලා.. අජිත් රොහණ - කිසිම බලපැමක් එල්ල උනත් නිවැරදිව විමර්ශන කර්නවා කියලා...
Nika_95
Post #10
Jul 21, 2021
Forum:
ElaKiri Talk!
පැරදුන එකට දුකයි... එත් සතුටුයි...
මෙච්චර අවුල් නෑ වෙනදා වගේ පැරදුනා නම් (3) අරුන් තුන්දෙන නැති එක නම් ලොකු දෙයක්.
Nika_95
Post #19
Jul 21, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
First
Prev
4 of 4
Go to page
Go
No contents
Top
Bottom