මුන් එලවනවා නම් මොකාට උනත් එකතු වෙනවා බන්.
ඉදීකිරීම් කේෂත්රය ඉන්න අපිට වෙන්න ඕන ඔක්කොම වෙලා තියෙන්නේ. අපිත් එක්ක වැඩ කරපු භාගයක්ම දැන් වැඩ නැතිව ගෙවල්වල(බඩු ඇදපු ට්රැක්ටර් ඩ්රයවර්ගේ ඉදන්, යාඩ් එක ගාව තේ කඩේ කරපු ඇන්ටි ඉදන්, Site මැනේජර් දක්වා කට්ටිය ගෙදර). බොසාගේ අතින් පඩිගෙවා ගෙන අපිව...