මාතර කොල්ලො කෙල්ලො ටිකක් එකතු වෙලා සුපුරුදු පරිදි ආධාර එකතු කළා. ඒ අතරේ රාහුලේ ඕල්ඩ් බෝයිස්ලා කිහිපදෙනෙකුත් හිටියා.
මේ වෙද්දිත් මාතරින් ලොරි සියයක් විතර කොළඹ ගිහින් තිබුණේ.
එම නිසා ඔවුන් තීරණය කළා මේ ආධාර රට මැදට ගෙනියමු කියලා. ඔවුන් මේ ආධාර බදුල්ලට ගෙනියන්න තීරණය කළා. ලොරි කිහිපයක ඔවුන් ආධාර...