මතකද මං Peugeot එකක් තාත්තට අරන් දෙන්න ඕන නිසා මේකෙ Thread එකක් දැම්මා, එකෙන් පස්සෙ Peugeot එකක් ගන්න අදහස නැවැත්තුවා. මං මේ October වල මැද ඉදන් නුවරඑලියේ නවතින්න යනවා කුලියට. මං පොඩිකාලෙ ඉදන් ආසාවෙන් හිටිය දෙයක් ඒක. අවුරුදු කිහිපයක් ඒ පැත්තෙ ඉන්න හිතන් ඉන්නෙ. ඒකට තියෙන ඝර්ෂනේ නැතිඋනා මට Work...