කිරිය පොඩ්ඩක් Decent විදියට තියාගන්න එහෙම දැම්මෙ, එහෙම දාල ටික වෙලාවකින් දෙන්නෙක් ඇවිල්ලා තරගෙට කුනුහරප පැල් කවි කියන්න ගත්තා. ඉස්සර කිරියෙ නූල් දාන විදිය, ඒවට උත්තර දෙන විදිහ හරි ලස්සනයි. ඒ ලස්සන ආයෙ ගන්න මං Try කරේ. තේරුමක් නෑ කියල හිතෙනව දැන්.
:yes: :yes: :yes: :yes: :yes: :yes: :yes...