මට pan asia Bank account එක link කරගන්න බෑනේ . SMS notification එකත් හදාගෙන app එකෙන් amount එක අහද්දි message එකකුත් එනවා account balance එකේ. එක දුන්නට invalid කියල notification එකක් එන්නේ. app cache එකත් clear කරලා බැලුවා. එත් අර වගේම තමා. මෙහෙම අව්ලක් ඇවිත් හදාගත්ත කවුරුත් ඉන්නවද ?