විල්පත්තු නඩුව දවසට හැමෝම උසාවි එන්න ??

Slingshot99

Banned
Mar 17, 2019
88
6
0
පට්ට දුකක් එන්නේ අපි ඉපදුන රට ටික ටික අරාබියක් වෙනවා දකින කොට.
ඕකුන් සොබාදහමට ආදරේ ජාතියක් නෙමෙයි
 
  • Like
Reactions: RandomGuy

asanka/sadaru

Active member
  • Nov 24, 2013
    163
    38
    28
    in your head
    wilpattu_2003

    2003_wilpattu.jpg
     
    • Like
    Reactions: RandomGuy

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    මෙතුමා කොච්චර කිව්වත් කවුරුත් එන්නෑ. සිංහලයෝ කිසි එකමුතුවක් නැති කුහක ජාතියක්. විල්පත්තුව ස්ම්පූර්නයෙන්ම කපල මුඩු බිමක් කලත් කිසි කෙනෙක් එන්නෑ ඊට විරුද්දව උද්ගෝශනය කරන්න.ඉන්න තරමක් ඉන්නේ ෆේස්බුක් පෝස්ට් හදන වීරයෝ විතරයි.

    kawadda tiyenne kiyapiyawu
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ඔය කියන විදියේ දෙයක් කරල දියල්ලකෝ එහෙමවත් මේක ඉවරවෙයිද බලන්න.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    The petition filed against Minister Rishad Bathiudeen, seeking the prohibition of deforestation at Vilaththukulam forest reserve in Wilpattu National Park, has been scheduled to be heard on June 28th.

    The petition was taken up before Court of Appeal Judge Arjuna Obeysekara today (22).

    The fourth respondent of the petition Minister Rishad Bathiudeen is continuously clearing this forest reserve, Attorney Nagananda said presenting submissions before the court.

    Heeding Attorney Nagananda’s request to set a date to hear the petition soon, CA Judge Obeysekara ordered to take up the petition on June 28th.

    The petition was filed by Environmentalist Malinda Seneviratne and Attorney Nagananda Kodituwakku.

    The petitioners have stated that the unauthorized constructions at the forest reserve have caused massive environmental impact and seek a court order preventing the deforestation and unauthorized constructions in Wilpattu National Park.

    Ada derana