මචං අද්දැකීමෙන් කියන්නෙ මේ කාලෙ කොමිනිකේශන් බිස්නස් එකට බහින්න එපා...
මගෙ යාලුවෙක් ඉන්නවා. පොර පටන් ගත්තා මෙ ලගදි කොමිනිකේශන් එකක්.. මසයක් වගේ යනකොට බිස්නස් ලෙල්ලටම වැටුනා,, පොර කරෙ led bulb vehicle light , මල්ටි ප්ලග් වගෙ ඉලෙක්ට්‍රොනික් අයිටම් වැඩි කරා.. ඒත් එක්කම පාටි කිට් එහෙමත් දැම්ම.. මේ...