අවුරුදු 40 පැනපු නාකිටික කෝ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    අපි වයසට යන්න යන්න අපෙ තියෙන වටිනාකම් අඩු වෙනවා නේද .. අපේ වයසට ගොඩක් අඩු අය අපිත් එක්ක ගැටෙන්න කැමති නෑ වගේ වෙනව නේද...

    මට කියන්න ඔනෙ උනෙ තරුන කාලෙදී අපිට කරගන්න ඔනෙ උන දේවල් වයසය යද්දි කරගන්න බැරිඋනොත් ට්‍රැක පනිනව නේද

    පලි.. (මට තාම 27 ලගදි මම දැක්ක දේවල් දෙක තුනක් හින් ද මෙක දැම්මෙ)
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ආයේ 12-14 කාලේට යන්න තිබුණා නම් :love:
    එකම දුක කලින්ම internet එකට එන්න බැරි වුණ එක, 14 බාගයක් ගිහින් reddit account එක හදද්දි
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ආයේ 12-14 කාලේට යන්න තිබුණා නම් :love:
    එකම දුක කලින්ම internet එකට එන්න බැරි වුණ එක, 14 බාගයක් ගිහින් reddit account එක හදද්දි
    ඇත්තටම
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    හිතපන් මම 1997 ඉපදිලා තියෙන්නේ

    මන් වුනත් පට්ට කට්ටක් කන්නෙ දෙදහෙන් පස්සෙ උන් එක්ක බෝඩ් වෙන්න. වෙනින්කක් තියා සමහර උන් පිලිගන්නෙවත් නෑ මන් අයිති උන්ගෙ generation එකට (genZ) කියලා.

    40+ උන් ගැන මොන කතාද?

    @Fiona Dabare
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    හිතපන් මම 1997 ඉපදිලා තියෙන්නේ

    මන් වුනත් පට්ට කට්ටක් කන්නෙ දෙදහෙන් පස්සෙ උන් එක්ක බෝඩ් වෙන්න. වෙනින්කක් තියා සමහර උන් පිලිගන්නෙවත් නෑ මන් අයිති උන්ගෙ generation එකට (genZ) කියලා.

    40+ උන් ගැන මොන කතාද?

    @Fiona Dabare
    ඔවු මචන් උබේ කතාව හරියට හරි...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,044
    22,099
    113
    ගම මහනුවරයි
    හිතපන් මම 1997 ඉපදිලා තියෙන්නේ

    මන් වුනත් පට්ට කට්ටක් කන්නෙ දෙදහෙන් පස්සෙ උන් එක්ක බෝඩ් වෙන්න. වෙනින්කක් තියා සමහර උන් පිලිගන්නෙවත් නෑ මන් අයිති උන්ගෙ generation එකට (genZ) කියලා.

    40+ උන් ගැන මොන කතාද?

    @Fiona Dabare
    uba mokatada podi reun asse ringanne... apita wenne oke anik paththa... podi ewun ne bn ape asse awilla ringanne
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,483
    113
    ප*යාගල
    sorry.com
    අපේ වයසට ගොඩ්ක් අඩු අය අපිත් එක්ක ගැටෙන්න කැමති නෑ වගේ වෙනව නේද...
    මට 30යි. නාකි ගනේට අයිති වෙන්වද දන්නෙ නැ හැබයි මෙක කියන්න ඔනෙ.
    Look එක වැඩිය නාකි කියල පෙන්නෙ නැත්නම් පොඩි ගැනු ලමයි එහෙම අපිව ආශ්‍රය කරන්න කැමති, කතා කරන්න කැමති.
    හැබැයි ගතිගුන පරිණතයි කියල පෙන්න ඔනෙ ලොන්තයො වගෙ ඉන්න්ව නම් ඉතින් එහෙම සෙට් වෙන්නෙ නැ.

    කොල්ලොත් එහෙමයි .මට සෙට් වුන උන් නම් වැඩක් කරන දෙයක් කිවම අහන උන්.
    වියලි කලාපෙ වගෙ ගොබියලො සෙට් උනොත් නම් හෙල්මට් පාරක් කන්න වෙනව

    ඔක්කොම තීරනය් වෙන්නෙ සෙට් වෙන උන්ගෙ IQ එක මත.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,483
    113
    ප*යාගල
    sorry.com
    මන් වුනත් පට්ට කට්ටක් කන්නෙ දෙදහෙන් පස්සෙ උන් එක්ක බෝඩ් වෙන්න. වෙනින්කක් තියා සමහර උන් පිලිගන්නෙවත් නෑ මන් අයිති උන්ගෙ generation එකට (genZ) කියලා.
    මෙක නම් උබේ අවුලක් කොල්ලෝ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,093
    113
    ආයේ 12-14 කාලේට යන්න තිබුණා නම් :love:
    එකම දුක කලින්ම internet එකට එන්න බැරි වුණ එක, 14 බාගයක් ගිහින් reddit account එක හදද්දි
    මට තියෙන එකම දුක අපි පොඩි කාලේ ජීවිතේ හරිම සරලයි, ඉස්සර පැය ගනන් ලයිට් ගියා කියලා අවුලක් නෑ, ෆෝන් නෑ. සල්ලි හම්බ කරන්න කියල එකක් නෑ. කරන්න තිබ්බෙ ඉස්කෝලෙ යන එකයි කැරි වැඩ නොකර ඉන්න එකයි.

    දැන් එහෙම නෑනෙ බන්, බැඳලා ලමයි ඉන්නවා. එයාලගෙ වර්තමානේ/අනාගතේ ගැන බලන්න ඕනා. ලංකාවෙ තත්වෙ ඉස්තීර නෑ. කොටින්ම rat race එකක්.

    පොඩි කාලේ සල්ලි නැතුව හිටියත්, මේ හැම දේම දාල යන්න තිබ්බානම් පොඩි කාලෙට ආයි දෙපාරක් හිතන්නේ නෑ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    ඕවා ගැන වැඩිය හිතන්න යන්න එපා. හිතන්න ගියාම තමයි ඔහොම අවුල් හිතෙන්නේ. පොඩ්ඩක් energetic විධියට ඉන්නවා සමහර මැදි වයසේ අය අනිත් අයට කතා කරලා එහෙම. ඒ අයට මිනිස්සු කැමතියි ඉතින්. වයස එච්චර අවුලක් නෑ එහෙම සුහදව ඉන්න.