1. D

    මෙතනට යන්න ලේසි විදිය

    122න් Varija road එකට හැරෙන තැනින් බැහැලා Varija road එකේ පයින් පලයන් මහ දුරක් නෑ
  2. D

    Questions ගැස්ට්‍රයිටීස් හොදකරගත්තේ කොහොමද?

    තරහ & ස්ට්‍රෙස්නම් ටිකක් වැඩී අඩුකරගන්න බලනවා මේ ටිකේ. නෙල්ලි රසකිඳ අවුරුද්දක් එකදිගට බිව්වට අවුලක් නැද්ද? ඔව් මචන් ගිහිල්ලා බෙහෙත් ගන්න ඉන්නේ දැන් එපාවෙලා ඉන්නෙ
  3. D

    Questions ගැස්ට්‍රයිටීස් හොදකරගත්තේ කොහොමද?

    මචංල උඹලට ගැස්ට්‍රයිටීස් හැදුනම හොදකරගත්තේ කොහොමද? මාස 7ක් 8ක් තිස්සෙ තියෙනවා. කලින් සෑහෙන්න දරුණුවට IBS තත්වෙටම තිබිලා දැන් ටිකක් අඩුයි ඒත් තාම හැමදාම බෙහෙත් බොනවා. දැනට ඉංග්‍රීසි ‌බෙහෙත් බොන්නෙ ඒවා නවත්තලා සිංහල බෙහෙත් කරන්න අදහසක් තියෙයි වැඩේ හරියයිද? රාජපුර අමෘත පානෙ බිව්වා ඒක බොනකම් අඩුයි...
  4. D

    Lenovo ThinkBook

    using one for a few weeks now, no complaints this far & the build quality is really good
  5. D

    Projects SE

    bump
  6. D

    වාහනේ සවිස් කරන්න ගියාම මුහන දීපු සිද්දි මොනවද ?

    ඔය ලබ්බට ගිය උන්ට වෙන ඒවා ගැන සෑහෙන කාලෙක ඉදන්නෙ බං පෝස්ට් ශෙයා වෙන්නෙ. එහෙම වෙලත් ඔය ලබ්බටම රිංගන උන්ටනං මොනා කියන්නද මන්ද :rolleyes:
  7. D

    දෙහිවල රූම්ස්!

    big john :yes:
  8. D

    Sugar daddy lankawe

    වත්කම් බැරකම් ප්‍රකාශයක් එක්ක ළගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට ගිහින් sugar daddy application එකක් ඉල්ලන් ෆිල් කරලා දීපන්. මාස දෙක තුනකින් ඇප්ලිකේෂන් එක ඇක්සෙප්ට් උනාම උබට assign කරපු කෙල්ලගේ ෆොන් නම්බර් එකයි විස්තරයි ලියාපදිංචි තැපෑලෙන් එයි.
  9. D

    MTFE වංචාව රුපියල් බිලියන 400 කට වැඩියිලු යකෝ 🤯🤯🤯🤯🤯🤯

    විශ්වාස කරනවනම් කරපන් ලක්ෂ 30-50 දැම්ම උන්ව මං දන්නවා. ගොඩක් උන් පිරමීඩ කියලා දැන දැනම ඉක්මනට සල්ලි හොයන්න කෑදරකමේ දැම්මේ
  10. D

    ලොකු ප්‍රශ්නයක් කෙල්ලෙක් සම්බන්ද

    පිස්සුද බං ඔහොම ළමයි හැදෙනවනම් මොනා කරන්න බැරිද :lol: sex ගැන ඔයිට වඩා දැනුවත් වෙයන් internet එකේ ඇති තරම් sources තියෙයි කියවන්න.
  11. D

    මගේ නමට වෙන එකෙක් හොරට ලෝන් එකක් අරන්

    4g router එකක් අරන් තිබ්බෙ. ඇඩ්‍රස් එක දාලා තිබුනෙ මග‌ෙ id එකේ තියෙන address එකමයි මචන්. connection එක issue කරලා මාස දෙකකට පස්සෙ ගෙදරට බිල් එක ආවම තමයි මාත් දන්නෙ. මම සිම් එකක් ගන්න දීපු id කොපි එකකින් ගේම ගහලා තියෙන්නෙ මම සැක කරන විදියට.
  12. D

    මගේ නමට වෙන එකෙක් හොරට ලෝන් එකක් අරන්

    මටත් ඔහොම වැඩක් උනා මගේ id copy එකක් දීලා slt connection එකක් අරන් මොකෙක්හරි. ගිහින් check කලාම නමයි ඇඩ්රස් එකයි ඇරෙන්න දීලා තිබ්බ ඔක්කොම details වැරදි. දීල තිබුනෙ භාවිතයේ නැති phone number එකක්. බිල ගෙව්වෙ නැත්තම් නඩු දානවා ගගා හැමනෙන්න ගත්තා slt එකෙන් ඊටපස්සෙ. වෙන උන්ගෙ හොර වැඩ වලට මං ගෙවන්නෙ...
  13. D

    AZ 204 Dumps ටිකක් තියෙන පින්වතෙක්

    ලොකු case එකක් නෑ බං මේ path ටික (https://learn.microsoft.com/en-us/certifications/exams/az-204/) බලාගෙන examtopics එකේ free dump එකත් refer කරගනින් ගොඩ දාගන්න පුලුවන්
  14. D

    උඔල ඉන්න පැතිවල රයිස්, කොත්තු ගණන් කොහොමද?

    ටවුන් එකේනම් dine out, tandoori, grand sasha එකෙත් rice එක හොදයි, New Town එකේ garland (cafe නෙමයි එතනම පහල හොටෙල් එකේ බොන ප්ලේස් එකේ), Kethumathee එකේ හිටිගමන් දවල් buffet එකට සුපිරි මෙනු එකක් තියෙනවා
  15. D

    බාල බෙහෙත් සාපෙන් ජීවිතේ බේරගන්නෙ කොහොමද?

    මේ ගැන මාත් සෑහෙන්න කල්පනා කලා බන් ඇත්තටම govt hospital යවන්න බයයි කාවවත් දැන්. Private වලත් මේ බෙහෙත්මද දන්නෑ දෙන්නෙ. පිටින් අරන් දෙන එක තමා කරන්න වෙන්නෙ ඒත් සමහර බෙහෙත් තියෙනවනෙ පිටින් ගන්න නැති ඒවා. බඩේ අමාරුවක් හැදුනත් අන්තිම කැමැත්ත ලියලා බෙහෙත් ගන්න යන්න වෙලා තියෙන්නෙ මහ හුත්තෙ රටක අපි...
  16. D

    උඔල ඉන්න පැතිවල රයිස්, කොත්තු ගණන් කොහොමද?

    රත්නපුර. මාසෙකට පාරක් වගේ කනව බං වෙනසකටත් එක්ක :P
  17. D

    උඔල ඉන්න පැතිවල රයිස්, කොත්තු ගණන් කොහොමද?

    ගෑස් එහෙම අඩු උනාට පස්සෙ මෙහෙනම් චිකන් කොත්තු අඩුම රු.400, චිකන් රයිස් එකක් අඩුම රු.450ක් වගේ වෙනවා. ගොඩක් කඩවල 500-800 range එකේ තියෙන්නෙ. උඔල ඉන්න පැතිවල තත්වෙ කොහොමද?

    No contents