1. D

    පන්සල් වල කානිවල්

    මල වදයක් ඔය මගුලනම්. පෝය දවසට පාන්දර 4.30 ඉදන් හැමිනෙනව. ගේ ඇතුලෙ ළග ඉන්න එකෙක් කතා කරත් ඇහෙන්නැති තරමට සද්දයි. ළගදි එකෙක් කතා කරල ඝණගෙඩියටයි දායකසබාවේ ලවුඩ්ස්පීකර් උණ තියෙන එකෙකුටයි හොදට අමතල තිබ්බ දෙයියනේ කියල දැන් කනක් ඇහිල ඉන්නව.
  2. D

    බයික් චන්ඩියා

    ගෑනිට ළමයා හම්බෙද්දි මී හරකා හිරේ ඉදී ව‌ගේ. ඔය වගේ පක්කුන්ට ජාතක වෙන ළමයි පවු
  3. D

    Online Shopping කරන සෙට් එක පොඩ්ඩක් එන්න

    ඔව් මචන් seller කෙනෙක් තමයි. අපේ factories වල හදල අපිම විකුණන නිසා අපෙන් තොග අරන් retail කරන අනිත් sellersලට වඩා මිල 35%-50% අඩුවෙන් අපිට customersලට දෙන්න පුලුවන්. ඒත් අපේ products වල reviews අඩුයි/ගොඩක් ඒවගේ නැහැ. Orders 30කට එකක් වගේ තමා review එකක් වැටෙන්නෙ. Orders අඩු නිසා තමා බැලුවේ ගනන්...
  4. D

    Online Shopping කරන සෙට් එක පොඩ්ඩක් එන්න

    උඔලා Daraz වගේ site එකක online shopping කරද්දි product එකක් ගන්නකොට (Bed sheet එකක් කියලා හිතමු), එකම bed sheet එක සෙලර්ස්ලා දෙන්නෙක් list කරලා තියෙනවා. එක සෙලර් කෙනෙක්‌ගෙ listing එකේ Reviews ගොඩක් තියෙයි නමුත් ගනන් වැඩී (Ex: Rs.5000), අනිත් සෙලර්ගෙ listing එකේ Reviews නෑ \එකක් දෙකක් තියෙයි ඒත්...
  5. D

    දරස් ඵකෙන් ෆෝන් ඵකක්

    daraz එකේ commision rate එක product selling price එකෙන් 18.9%. ඒකත් seller selling price එකට එකතු කරලමයි price කරන්නෙ. ඒක නිසා පුලුවන්නම් පිටින් ගන්න ඔයිට ගොඩක් අඩුවෙන් ගන්න පුලුවන් වෙයි.
  6. D

    Questions own vpn server setup

    softeather & pihole use කරලා adblock තියෙන vpn එකක්ම හදාගන්න පුලුවන්. protocols ගොඩක් support කරනවා softeather එකේ. gcp, aws, azure වගේ එකකින් පොඩි vm එකක් ගත්තනම් ඇති.
  7. D

    හැම තැනම current එක යනවද?

    ඔව්. leco නෙමෙයි
  8. D

    Crypto mega

    GALA එකනම් උඔ කිව්වා වගේම යට trend line එක touch කලා :yes: BTC මොනවා වෙයිද? 45k resistance එක දෙතුන පාරක් ටෙස්ට් කරලා රිජෙක්ට් උන නිසා 38kවත් බහීද?
  9. D

    UCSC BIT Notes / Past Papers / References

    උඔ එල කොල්ලෙක්. තෑන්ක්ස් මචන් :)

    No contents