1. Nika_95

    චිකන් 1KG එකක් 750LKR

    ඊයේ ගත්තා චිකන් 1kg 580.00 වැව් මාලු 1kg 500.00 යි
  2. Nika_95

    අතීත මතක

    එහෙම අදුරන අක්කලා නැ
  3. Nika_95

    හුලන් ගහන ටිප් එක

    bike ekta rs.20i
  4. Nika_95

    ෆෝමියුලා වන් රේසිං ටැක් එකක් හද්දා පිටිසර හම්බන්තොටට..ජනතාව වතුර නැතුව හාමතේ..

    විදෙස් අයෝජනයක්(ණයක් නෙමෙයි නම්) හොදයිනේ බන්. ඩොලර් ටිකකුත් එනවා ලන්කාවේ උන්ට ජොබ් ටිකක් හරි හම්බ වෙයි, ටුවරිස් ෆිල්ඩ් එකට හොදයි, මත්තල එයාර්පොට් එකෙනු, හිස් ඉඩම්වලින් ප්‍රයෝජන්යක් ගන්න පුලුවන්.
  5. Nika_95

    Kakule Nahara walata Doc kenek

    Dr. Prasath Subramaniyam. Vascular Surgeon කකුලේ නහර ගැටගැසිම සම්බන්දව මෙයා හොදයි. කුරුණැගල ඉන්නේ. මුලින්ම මේස් (varicose stockings) දාලා හොද කරගන්න බලන්න. වැඩි උනොත් surgery එක කරන්න වෙනවා. හිටගන ඉන්න එක අඩු කරන්න. ඇගේ බරත් අඩුකරගන්න.
  6. Nika_95

    ගෙදරට හූනියමක්

    උදේ හවස බුදු පහන පත්තු කරපන්, පිරිත් දාපන් ගෙදරටම ඇහෙන්න. ඌරු මස් ගෙදර ගෙනියපන්, ඌරු මස්වලට හුනියම්වල බලේ නැතිවෙනවාලු ( හැබැයි ගෙදරට ආරක්ශවක් කරලා තියනවා නම් ගෙනියන්න එපා). P.S- හදී හුනියම් කියන්නේ හිතින් මාව ගත්ත දෙයක් මිස ඇත්තක් නෙමෙයි.
  7. Nika_95

    පිටසක්වල ජීවින්

    නැ මචන් අපේ වර්තමනය තමයි උන්ගේ වර්තමනයත්. ආලෝක වර්ශ වලින් ගණනය කරන්නේ දුර මිසක් කාලය නෙමෙයි.
  8. Nika_95

    බංගලියන්ට පොඩි උනුත් ගහනවා❤

    සිරීස් එක දිනලා ඉන්නේ 4 - 0 විදිහට. මෙකත් ගැහුවොත් නියමයි.
  9. Nika_95

    රාජපක්ෂ වරුන්ගේ මීලග ගේම් එක guess කරමු.

    2024 ජන්දේ ලන්වෙලා නාකි මයිනා වල කජ්ජ ගැහුවොත් , ඉතුරු රාජපක්සලා ඒ මිනීය මාර්කට් කරලා අනුකම්පා ජන්ද වලින් මැතිවරණය දිනන්නේ..
  10. Nika_95

    කුරුණගල හරහා කොළඹ යන දුර බස්

    උදේ 5.30 ඉදන් උදේ 7.00 විතර වෙනකන් කුරුණැගල ස්ටැන්ඩ් එකෙන් කොළඹ බස් තියනවා. තව අනුරාධපුර, පොළන්නරු, ත්‍රින්කෝ - කොළඹ දුර බස් යනවා
  11. Nika_95

    සිමෙන්ති කීයද? 1450ද?

    කුරුණැගලට දවස් තුනකට පස්සේ අද සිමෙන්ති ආවා. එත් කොට්ට 100යි. රු.1080.00 ගනේ දුන්නේ. අපිට දවසකට කොට්ට 250ක් අවම ඔනේ.
  12. Nika_95

    පැලවත්ත කිරිපිටි මගඩිය..

    උබලාගේ ගෙදර තිබ්බ බොතලේ ගැඹුර වැඩි උනාද...
  13. Nika_95

    දැන් ඇති සඳරු

    ඔය ස්ටාර් එකක වටිනාකම කීයද.?
  14. Nika_95

    මචංලා නියම tv shows කම්මැලි නැති

    Forever has been cancelled so there won't be a second season. ABC cited the show's low ratings as the rationale behind the decision.
  15. Nika_95

    මචංලා නියම tv shows කම්මැලි නැති

    Forever බලන්න.ශර්ලොක් හොම්ස් ටයිප් එකේ කතාවක් සුපිරි කතාව. season 1යී තියෙන්නේ. තව the mentalist, Last ship, west world,
  16. Nika_95

    නැද්ද ? නැද්ද ?

    අනුර කුමාර ඔය ගැන ඊයේ පාර්ලිමෙන්තුවේදි ඔය ගැන ප්‍රශ්න කරා... සරත් විරසේකර කිවේ පොලිස් කණ්ඩායම් දෙකක් දාලා විමර්ශන කරනවා කියලා.. අජිත් රොහණ - කිසිම බලපැමක් එල්ල උනත් නිවැරදිව විමර්ශන කර්නවා කියලා...
  17. Nika_95

    පැරදුන එකට දුකයි... එත් සතුටුයි...

    මෙච්චර අවුල් නෑ වෙනදා වගේ පැරදුනා නම් (3) අරුන් තුන්දෙන නැති එක නම් ලොකු දෙයක්.

    No contents