Zinc Alluminum Sheet (Amano කියන්නේ එකBrand එකක් විතරයි)
0.30mm, 0.35mm වගේ ඝනකම් ෂිට් එකක් ගැරෙජ් වහලෙකට ඇති.
හයියට ඕනේ නම් 0.47mm ( ෂිට් උඩ ඇවිදින්න උනත් පුලුවන්)
කොරියන්, වියට්නම් ෂිට් තමයි හොද. හැබැයෛ ගණන් වැඩියි.
චයිනා, ඉන්දියන් අඩුවට ගන්න පුලුවන්.
ආසන්න මිල ගණන් දිග් අඩියකට( දිග අඩි...