1. Bowman

    "ම්" දාලා කතාකරන ලියන පොන්න පුරුද්ද ආවේ කොහෙන්ද?

    Fun Fact, හදිසි අනතුරු, හෘදයාබාධ හා වෙනත්, වලට ලක්වී රෝහල කරා රැගෙනයන රෝගීන්ගෙන් බේරාගත හැකි නමුත්, ඔතන ඉස්සරහින් යන පාර වසා තිබීමෙන් වැව රවුම වටේ පැමිණීමෙන් ප්‍රමාද වීම නිසා මියයන සංබ්කයව ආසන්න වශයෙන් අවුරුද්දකට 8ක් පමණ වේ යනුවෙන් අසා තිබෙනවා.
  2. Bowman

    පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

    common sense නැතිනම් බයිසිකල් පදින්න එපා. ඒ වගේම කියන දේ තේරුම් ගන්න බැරිනම් සාකච්ඡාවක් ඉදිරියට කරගෙන යාමේ තේරුමකුත් නැහැ.
  3. Bowman

    Joey Dunlop King of the Mountain

    William Joseph Dunlop also known as 'Yer Maun is the most famous rider ever known to this day. His career as a road racer is legendary and celebrated highly. Riders go over 300 kmph at TT. This is the last of the great road racing.
  4. Bowman

    Bike fuel tank bajaj

    Paint Brand එක/ Colour එක / Finish Type එක අනුව ගණන් වෙනස් විය හැකියි. Roughly 8,000/= විතර යයි.
  5. Bowman

    පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

    This conversation can serve no purpose anymore. Thank you.
  6. Bowman

    පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

    බල්ලෝ පැන්නම අත පය කඩාගෙන මැරෙනවා නම් ඔහු බයිසිකල් පදින්න සුදුසු නැහැ. මිනිස්සුන්ට පාර මාරුවෙන්න අයිතිය තියෙන්නේ කහ ඉරෙන් පමණයි. නමුත් මිනිස්සු වැරදි තැනින් පාරට පැන්නොත් රියදුරන්ට ඔවුන්ව යට කරගෙන යාමට පුලුවන්ද?
  7. Bowman

    පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

    සත්තුන්ගේ වැඩේ තමයි කෑමයි, බීමයි, නිදාගැනීමයි, වර් ගයා බෝ කිරීමයි. මිනිසුන් වශයෙන් අපි ඒ බව තේරුම් ගන්න අවශ්‍යයි. පාරේ ඉන්න සත්තු අඩු කරන්න තියෙන එකම විසදුම ඔවුන්ව වන්ධ්‍යාකරණනයට ලක් කරන එකයි. මේක දීප ව්‍යාප්තව සත්ව ආරක්ෂක සංවිධානයකට කල නොහැකි නමුත් රජයට කිරීමේ හැකියාව තිබිය යුතුයි.
  8. Bowman

    Tyres size 235/60 R18

    මේ දැන් යන ගණන් (Malabe/Battaramulla අවට නෙවේ) GT (Indonesia 2022) = 58,000/= Accelera (2021) = 60,200 (millage බලනවානම් Accelera හරියන්නේ නැහැ. කම්පැනි warraty දෙන්නෙත් 20,000km විතරයි) Maxxis (Taiwan 2022) = 68,200/= කම්පැනි තියෙනවා මේ ගණන් වලට ගෙන්නලා දෙන්න පුලුවන් කිව්වා. Vitour (China...
  9. Bowman

    හොඳ mystery drama මූවීස් ටිකක්

    L.A. Confidential 1997 Pulp Fiction 1994 Le Samourai 1967 About Elly 2009 Rashomon 1950 Heat 1995 No Country for Old Men 2007 Eyes Wide Shut 1999 Mulholland Drive 2001 Taxi Driver 1976 The Godfather 1972 The Godfather Part 2 1974 The Godfather Part 3 1990 Inside Man 2006 Mystic River 2003 Dog...
  10. Bowman

    American war crime එකක්

    ලොව කිසිදු රටක් (ලංකාවත් ඇතුලුව) යුද අපරාධ පිළිගෙන හෝ සමාව අයැද නැත. Denial is the best answer. ලස්සන සින්දුවක් -
  11. Bowman

    😮⚰️👻 පුනරුත්පත්තිය සත්‍යයක්ය කියලා ඔප්පු කරපු අද්භූත සිදුවීමක් - සුමිත්‍රා හා ශිවාගේ කතාව 👻⚰️😮

    පුනරුත්පත්තිය සත්‍යයක්. නමුත් මගේ නම් මතය තේරුමක් නැති දේවල් ගැන හොයල වැඩක් නැහැ. මොකද අපේ ඒ කලින් ජීවිතය ගතවෙලා ඉවරයි. දැන් අලුත් ජීවිතයක් ලබල තියෙන්නේ. තමන් විස්වාස කරන විදිහට, ඒ ජීවිතයේ කරපු කියපු දේ අනුව අලුත් ජීවිතයක් හම්බවෙලා තියෙන්නේ. මොකටද පරණ තේරුමක් නැති දේ පස්සේ යන්නේ.
  12. Bowman

    කඩුල්ල

    :yes: නිධානය ෆිල්ම් එක කරලා තියෙන්නේ ජී.බී. සේනානායක මහතාගේ පළිගැනීම කෙටි කතා පොතේ එන පිටු 4ක කෙටි කතාවකින්. නිධානය script එක ලංකාවේ හොදම script එකක්. ------ Post added on 1674836088 දැන් උසස් නිර්මාණ කරලා ලාභ ලබන්න බැහැ. තාරුණ්‍යයේ සිතුම් පැතුම් දෝලනය වන තැන අදුනාගන්න එක මත තමයි මාකට් එක...
  13. Bowman

    office shoes

    ඔය showroom එකත් දැන් වහලද?
  14. Bowman

    papuwa ridenawa

    මචන් සුවසැරියට (1990) හරි කතා කරලා වහාම රජයේ හොස්පිටල් එකකට යන්න. බොහෝවිට ඔය හාර්ට් ඇටෑක් එකක ලක්ෂණ වෙන්න පුලුවන් - https://www.nhs.uk/conditions/heart-attack/symptoms/
  15. Bowman

    office shoes

    DI Leather showroom එකක් තියෙනවා මුදුන්ගොඩ, බැලුම්මහර. (තව තැන්වල ඇති). බඩු හොදයි ගෙවන ගානට වටිනවා හොදට පාවිච්චි කරන්න පුලුවන්...
  16. Bowman

    සුන්දර ගීයක ඇරබුම,..

    රතු රෝස මලක් (සමුගැනීමේ නවාතැන ටෙලිවෘතාන්තය, 1986) මෙහි කතාතේමාව හදවත් රෝගයකට ගොදුරු වූ ගිටාර් වාදකයකු හා ඔහු මුහුණ දෙන සිදුවීම් වටා ගොඩනැගී තිබෙන අතර ජීවිතය තණ පතක් අග රැඳි පිනි බින්දුවක් මෙන් අස්ථාවර බවත්, අප කවදා හෝ සියල්ල හැරදා සමුගෙන යා යුතු බවත්, අපට පසක් කරනවා. මෙය මහනුවර ප්‍රදේශය...
  17. Bowman

    බ්‍රහ්මචාරී කොල්ලො ඉන්නවද මේකේ?

    මේකේ වැටෙන ත්‍රෙඩ් දැක්කම මෙහෙම හිතෙනවා. Elakiri = Sri Lanka's largest gathering of virgins.
  18. Bowman

    වාහන paint

    ඔය ගානට කරන්නේ Nippon වගේ පේන්ට් එකක් වෙන්න පුලුවන්. DeBeer / Sikkens / DuPont වගේ brand එකක පේන්ට් එකක් භාවිතා කරලා paint warranty එකක් සමග ජපන් sedan එකක් booth paint කරන්න අවම 350,000/= වගේ යනවා. වාහනේ පරීක්ෂා කර බලන්නේ නැතුව නිශ්චිත මුදලක් මෙපමණයි කියල කියන්න බැහැ. වාහනේ අනුව (SUV / Kei car...
  19. Bowman

    බසයක් නොවුනත් කඳුකරයට අමිල සේවයක් කල route van

    අන්තිමට මන් එකක ගියේ 2000ස් ගණන්වල මැද භාගයේ මෑතක් වෙනකම් මේවා තිබ්බා. දැන් ටික කලකට කලින් තෙල් ප්‍රශ්නේ ආපු කාලේ එකක් දැක්කා රෑට house full යනවා. Pharmaceutical කම්පැනි වල තාමත් delivery van විදිහට භාවිතා වෙනවා මන් දැකල තියෙනවා. Dyna high roof එක නම් ලස්සන වාහනයක්. ------ Post added on...

    No contents