1. Bowman

    සිංහලු රූපවාහිනියෙන් ඩිස්කවරි බලපු කාලයකුත් තිබුණා.. 🙄🙄🙄

    සේද මාවත මරු. තව Shyam Benegal ගේ ඉන්දියාව වටේ කොචිචියෙන් යන series එකක් ගියා. ඊට පස්සේ කාලෙක ඉන්දියාවේ පරණ රාජදානි ගැන එකක් ගියා ඉරිදා දවල්ට
  2. Bowman

    සිංහලු රූපවාහිනියෙන් ඩිස්කවරි බලපු කාලයකුත් තිබුණා.. 🙄🙄🙄

    මන් බලල තියෙනවා. මේක කීප සැරයක් පෙන්නලා තියෙනවා මෑතක් වෙනකන්ම වගේ මතකයි
  3. Bowman

    උතුවන් කන්දේ සරදියෙල් එල්ලා මරා දැමූ හැටි

    මේ ලිපියේ තියෙන විදිහටම නම් නෙවෙයි අවුකන ගැන පොතේ ලියල තියෙන්නේ. නමුත් ලිපිය ලියල තියෙන විදිහ නම් එළ. කලා කෘතියක් විදිහට අවුකන ඇත්තෙන්ම විසිස්ට නිර්මාණයක්. ඕනේ තරම් වෙලා වාඩි වෙලා බලන් ඉන්න පුලුවන්.
  4. Bowman

    කටුනායකට කඩා වැටුන අයිස්ලන්ත ගුවන් යානය

    පුන්‍ය බුමී කියල එකක් නෑ, ඔය කොයි බුමියත් එකයි. ආගමයි ජාතියයි ඔලුව උඩ තියා එකේ හෙවනැල්ලෙන් සමාජයේ අධ්‍යාපනය, නීතිය, සමානාත්මතාවය හා අනිත් ස්තරවල් වැහෙන රටවල් තමයි විනාස වෙන්නේ. 77, 83, 89, යුද්දේ, දිගන, අලුත්ගම ඔය ඔක්කොම එකයි. ඉස්සරහටත් එකයි.
  5. Bowman

    ශ්‍රී ලංකාවේ පලමු දුම්රිය ගමන

    කවදහරි Viceroy එකේ යන්න ඕනේ ලංකාව වටේ කොච්චියෙනුත් යන්න ඕනේ. ස්තුතියි තොරතුරු වලට ------ Post added on 1661099946
  6. Bowman

    සුන්දර ගීයක ඇරබුම,..

    Bump ලූෂන් බුලත්සිංහල මහතාගේ "මරණ තුනක් ඇති මිනිසා" ගීතය 1989 වසරේ ආපු සිරිමැදුර ෆිල්ම් එකේ සින්දුවක් මේක. සින්දුවේ අර්ථය- https://gadyanohothkavi.blogspot.com/2018/06/taboo-subjects.html ------ Post added on 1661079875
  7. Bowman

    ශ්‍රී ලංකාවේ පලමු දුම්රිය ගමන

    ඔබ නිවැරදියි. ඒ ඒ යුගයේ අවශ්‍යතා වෙනයි. ඉස්සර කෝච්චියේ යන්න බස් එකට වඩා කාලය, මුදල්, පහසුව ගියා. නමුත් වර්තමානයේ එකේ අනිත් පැත්ත. එතකොට දැන් අනිත් පැත්ත වෙනකොට මෙම යුගයේ අවශ්‍යතා වලට අනුව කොච්චි පද්දතිය දියුණු කරන්න ඕනේ. පොතේ හැටියට බැලුවොත් ඉස්සර පාඩු ලැබුවත් දැන් එතකොට ලාභ ලබන්න ඕනේ. ඕපනායක...
  8. Bowman

    ශ්‍රී ලංකාවේ පලමු දුම්රිය ගමන

    ඒ කාලේ හදපු කොච්චි පාරවල් නේ අපි තාම පාවිච්චි කරන්නේ. ඒ දවස් වල උන් කොච්චර කට්ටක් කාල හදන්න ඇතිද? අපිට කොච්චි පද්දතිය තව කොච්ච‍ර දියුණු කරන්න තිබ්බද! ඒකට මෙහෙ එවුන් තියෙන රේල් පාරවලුත් ගලවල දැම්ම.
  9. Bowman

    ශ්‍රී ලංකාවේ පලමු දුම්රිය ගමන

    ඒ පාර නම් සර් ජෝන් වගේ පොරක් දීපු උපදෙස් කැමරාමන් හරියට පිළිපැදල වගේ
  10. Bowman

    උබලට කියන්න කියල හිතුනා

    If you are not doing what you love you are wasting your time! මට තේරුනෙත් කාලයක් ගියාට පස්සේ
  11. Bowman

    DIY මලකඩ අරිමු

    දැන් නම් එහෙම තමයි
  12. Bowman

    DIY මලකඩ අරිමු

    හූනෙක් වගේ ඇතුලේ හිටියොත් නම් පුලුවන් වෙයි. නැතිනම් බෑ. ගොඩ කාලෙකට කලින් ප්‍රසිද්ද බිස්කට් එකකට නඩුවක් ගියා අහල තියෙනවා. artificial ෆ්ලෙවර් එකක් දාල නමුත් පැකට් එකේ ඇත්ත පළතුරක පින්තූර දාල නියම ඒවා දානවා කිව්ව එකට. එකෙන් එයාල පරදුනාලු. මීට අවරුදු 3/4 කට කලින් තවත් ප්‍රසිද්ද engine cleaner...
  13. Bowman

    DIY මලකඩ අරිමු

    බෙන්ලිය සුපිරි බඩුවක් නේ මලකඩ යවනවාට අමතරව coke වල වෙනත් ප්රයෝජන ගොඩකුත් තියෙනවා ඉන්ටෙර්නෙට් එකේ. හැබැයි මම ඒවා නම් කරලා නෑ. පළිබෝධනාශකයක් විදිහට පාවිච්චි කරන්න මලකඩ කාපු කාසි සුද්ද කරන්න ගන්න කොමඩ් එක සුද්ද කරන්න කෑම උයද්දී අල්ලපු භාජන සුද්ද කරන්න To break Calcium carbonate CaCO3...
  14. Bowman

    DIY මලකඩ අරිමු

    මේ සයිලන්සරේයි කන්නාඩියි මළකඩ ඇරලා සුද්ද කරේ තනිකර අපි බොන coca cola වලින්. සුද්ද කරේ මේ විදිහට. ලාවට අල්ලපු මලකඩ වලට (Soft Rust) ඉස්සෙල්ල කෑලි ටික coke වල ගොඩක් වෙලා දාල තියන්න. ඊට පස්සේ aluminum foil ටිකක් ගන්න. මේවා hardware වල හා supermarket වල තියෙනවා. දැන් aluminum foil ගුලි කරලා...
  15. Bowman

    මචන්ලා ගෙදර වත්තෙ නයි දෙන්නෙක් ! HELP DUDEZ 😱

    මේකට ගිහින් ඔයාගේ ප්‍රදේශය බලලා කතාකරන්න. https://letsprotectsnakes.blogspot.com/2020/10/779865543-702330183-715327301-760016496.html?m=1 නැතිනම් facebook එකේ තියෙනවා https://www.facebook.com/groups/653799404751862 (සර්පයින් ගැන දැන ගනිමු. ඔවුන් රැක ගනිමු. Snake Conservation With Education)...
  16. Bowman

    අවුරුදු 14ක දැරියක් පැහැරගෙන ගිය කොල්ලා STF අත්අඩංගුවට

    එළකිරි. @tintin123 වත් mention කරමු. පාවිච්චි කරන උන්ට නැති උනාට කිරියට තියෙන්න ඕනේ බං.
  17. Bowman

    අවුරුදු 14ක දැරියක් පැහැරගෙන ගිය කොල්ලා STF අත්අඩංගුවට

    දැන් ඒ ළමයාගේ photos මේකේ දාන්නේ මොනවා බලපොරෝතුවෙන්ද? එළකිරීයට community standards තියෙන්න ඕනේ.
  18. Bowman

    පාරෙ අලින්ට කෑම දීලා කරගත්ත කරුමෙ. 🙄🙄

    ගෑනුන්ට විශ්වාසේ දුන්නට කමක් නෑ. හැබැයි අලින්ට දෙන්ඩ යන්න එපා.

    No contents