1. Bowman

    කප්පම් අලියා..🐘

    පාර අයිනේ ඉන්න අලින්ට අපේ කෑම දෙන්න එපා.... පේනවනේ කෙලිම්ම සිලි කවරේ පිටින් දීලා. අලියා ඕක තෝර බේර ඉන්නේ නෑ ගෙඩිය පිටින් කටේ ඔබාගන්නව මිසක්... ඔය පොලිතින්, සිලිකවර ගිහින් අලින්ගේ ආහාර මාර්ගේ හිරවෙනවා. ඊට පස්සේ කන්න බැරුව බෙටි ගහගන්න බැරුව අපා දුක් විදලා සතා මැරිලා යන්නේ... සත්තුගේ විශේෂයෙන්...
  2. Bowman

    ඊයේ ඔෆිස් ඒකේ අවුරුදු පාටිය

    මම ඉස්සර කුඩා කාලේ ගෙදර කනකොට කෑම ඉතුරු කරන පුරුද්දක් තිබ්බා. එතකොට අප්පච්චි බනිනවා "ඔයාට අඩුපාඩුවක් නැතුව කෑම ටික හම්බවෙනවා. නමුත් මේ ලෝකේ ඕකෙන් පංගුවක්වත් කෑම කන්න නැතුව මිනිස්සු දහස් ගානක් ඉන්නවා. ඒක නිසා කවදාවත් කෑම ඉතුරු කරන්න එපා. අවශ්‍ය තරමට විතරක් බෙදාගන්න" කියල. හැබැයි මම ඒ දවස් වල...
  3. Bowman

    බයික් පැදීම පාඩම් - නිවැරදිව බයික් එකක් තල්ලු කිරීම

    Nice. ඉස්කෝලෙන් අවුට් වෙලා රස්තියාදු ගහන කාලේ ත්‍රීවීල් හයර් වලට පුජා කරන්න තරම් අතේ සල්ලි තිබ්බේ නෑ. පෙට්‍රල් වලට ගෙවන්නත් හැමදාම සල්ලි තිබ්බේ නැහැ. පියා වාහනේට තෙල් ගහනකම් ඉදලා බටයක් දාලා ටික ටික ඇදපු කාලේ තමයි ඔය.
  4. Bowman

    විජේවීරගේ ගෙදර ගියා...

    මේ දේවල් හැමදාටම හැම පාර්ශ්වයකටම වලංගුයි. The strength of a civilization is not measured by its ability to fight wars, but rather by its ability to prevent them - Gene Roddenberry Violence is the last refuge of the incompetent - Issac Asimov
  5. Bowman

    විජේවීරගේ ගෙදර ගියා...

    කියපු දේ වරදවා වටහා ගන්න එපා මචන්.
  6. Bowman

    බයික් පැදීම පාඩම් - නිවැරදිව බයික් එකක් තල්ලු කිරීම

    height එක වැඩි bike එකක් කන්දේ තල්ලු කරන්න සැහෙන අමාරුයි. එකේ බරත් එකතු උනාම තවත් අමාරුයි. haha කිලෝ 160ක් විතර තල්ලු කරනවා කියන්නේ සෙල්ලම්ද කොල්ලෝ කිව්වලු ------ Post added on 1672501092
  7. Bowman

    විජේවීරගේ ගෙදර ගියා...

    ඔහු හරිද වැරදිද යන වග නොව ඔහුගේ අවසානය සිදුවූ ආකාරය නම් මානුෂීය නොවේ.
  8. Bowman

    විජේවීරගේ ගෙදර ගියා...

    අත්තනායක මොඩල්
  9. Bowman

    Honda NSR

    Even by today's standards NSR looks superior with 197+hp. The Honda NSR sits at the helm of two stroke motorcycles. It was producing up to 197hp- that is about 400hp per liter! If the Ronax is basically a tribute to the GP two strokes of the 90s, the Suter MMX (500cc/ 127kg/ 195hp) is a vision...
  10. Bowman

    මිනිසා ජීවත් විය යුත්තේ කුමක් සදහාද?

    ස්තුතියි. That's a very boring life. Isn't it? ------ Post added on 1670890288 ------ Post added on 1670890435 That's freedom. You've made freedom is your dream. Isn't it? This is all what I want. But not my dream. ------ Post added on 1670891436 Some small measure of peace is what we...
  11. Bowman

    මිනිසා ජීවත් විය යුත්තේ කුමක් සදහාද?

    ස්තුතියි. We all have dreams, but many remain just that...Dreams. Victims of inertia lost in scheduled tomorrow that never comes. What does it mean to step out and seize one from the ether, to hold it, to stare it in the face... and dare to live it. ------ Post added on 1670890081
  12. Bowman

    මිනිසා ජීවත් විය යුත්තේ කුමක් සදහාද?

    Because I was abandoning my dream and dreaming about supper.
  13. Bowman

    මිනිසා ජීවත් විය යුත්තේ කුමක් සදහාද?

    ඔව් මචන්. මීට අවුරුද්දකට කලින්.
  14. Bowman

    මිනිසා ජීවත් විය යුත්තේ කුමක් සදහාද?

    වැඩ අවසන් කර කාර්යාලයෙන් පිටතට පැමිණෙන මම ධාරාණිපාත වර්ෂාව මැදින් රාත්‍රීයේ නිවෙස බලා යමි. මෙසේ ගමන් කරන මගේ දෙපය කුණු ජලය පිරි වලවල් තුලට වැටෙයි. එමගින් ඉහලට පැනනගින ජලධාරාවෝ පාවහන් තුලට ගොස් දෙපා සීතල වී යයි. කුඩය දෙපසින් ඇදහැලෙන මහ වර්ෂාව නිසා ඇදුම් පැළදුම් තෙමී තෙතබරිත වෙමි. මම අපද්‍රව්‍ය...
  15. Bowman

    ලංකාවෙ යුද්දය - පොලිටිකල් ප්‍රශ්නයක්.

    The strength of a civilization is not measured by its ability to fight wars, but rather by its ability to prevent them - Gene Roddenberry
  16. Bowman

    රෙද්ද.....

    සරමේ ගැටේ ගහන්න බැරි අයට දැන් කඩේ ගන්න තියෙනවා අලවන velcro strap එකක් වටේට දාපු සරම්. ලේසියි පහසුයි.
  17. Bowman

    උදේ කෑමට - රාජා අල කැඳ

    ඕක හරි රහයි. මගේ ආසම කෑමක්.
  18. Bowman

    උදේ කෑමට - රාජා අල කැඳ

    ගෙදර බඩු. හැමදාම නැහැ. අලේ පීදෙන්න ගොඩක් කල් අවුරුද්දක් විතර යනවා. ------ Post added on 1670143930

    No contents