බලපන්කො ඉතින් ඉල්ලගෙන කන්ඩ නේ හදන්නේ ආයෙත්
ඔතන අයිති ඕමානය ඉරානය කියන රටවල් දෙකටම තව අන්තර්ජාතික නීතියත් ඔතනට බලපානවා මොකද තෙල් එහා මෙහා ගෙනියන ප්‍රදාන තැනක් නිසා
අපිට ගැහුවා ඒකනිසා අපි මේක වහනවා කියල ගෙදර ගේට්ටුව වාහනවා වගේ ඕක වහන්ඩ බෑ
ඔතන වහල US කාරයෝ ඉරාන කාරයන්ට ගැහුවොත් චීනේ රුසියාව...