හෝමූස් සමුද්‍ර සන්ධිය Closed, Iran to met with putin 🔴BREAKING🔴

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,637
    1,901
    113
    they are going to mine the sea. iranian navy vessels strait eke dala
    බලපන්කො ඉතින් ඉල්ලගෙන කන්ඩ නේ හදන්නේ ආයෙත්
    ඔතන අයිති ඕමානය ඉරානය කියන රටවල් දෙකටම තව අන්තර්ජාතික නීතියත් ඔතනට බලපානවා මොකද තෙල් එහා මෙහා ගෙනියන ප්‍රදාන තැනක් නිසා
    අපිට ගැහුවා ඒකනිසා අපි මේක වහනවා කියල ගෙදර ගේට්ටුව වාහනවා වගේ ඕක වහන්ඩ බෑ
    ඔතන වහල US කාරයෝ ඉරාන කාරයන්ට ගැහුවොත් චීනේ රුසියාව උන්ටත් හොට දාන්න්ඩ් බැරි වෙනවා අන්තර්ජාතික නීතිය නිසා
    United Nations Convention on the Law of the Sea (UNCLOS) මෙහෙම තියෙනවා
    Allows non-threatening ships (including military and commercial) to pass through a coastal state’s territorial sea without prior permission.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,195
    8,191
    113
    M-Town
    🔴 ඉරානය 🇮🇷 විසින් අද රාත්‍රියේදී කටාර්, ඉරාකය, සිරියාව, එක්සත් අරාබි එමීර් සහ බහරේනයේ වූ ඇමෙරිකානු කදවුරු වලට පහර එල්ලකිරීමට සැලසුම් කරමින් සිටින අතර ඒ පිළිබඳව රුසියාව 🇷🇺 සමග සාකච්ඡා කරමින් සිටී. චීනය සහ රුසියාව රහසිගතව උපකාර කරන බවට මූලික සැකයක් පවතින අතර මැදපෙරදිග තත්වය උත්සන්න වෙමින් පවතී.
     
    • Wow
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    🔴 ඉරානය 🇮🇷 විසින් අද රාත්‍රියේදී කටාර්, ඉරාකය, සිරියාව, එක්සත් අරාබි එමීර් සහ බහරේනයේ වූ ඇමෙරිකානු කදවුරු වලට පහර එල්ලකිරීමට සැලසුම් කරමින් සිටින අතර ඒ පිළිබඳව රුසියාව 🇷🇺 සමග සාකච්ඡා කරමින් සිටී. චීනය සහ රුසියාව රහසිගතව උපකාර කරන බවට මූලික සැකයක් පවතින අතර මැදපෙරදිග තත්වය උත්සන්න වෙමින් පවතී.
    US Submarine ei udata reta
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    🔴 ඉරානය 🇮🇷 විසින් අද රාත්‍රියේදී කටාර්, ඉරාකය, සිරියාව, එක්සත් අරාබි එමීර් සහ බහරේනයේ වූ ඇමෙරිකානු කදවුරු වලට පහර එල්ලකිරීමට සැලසුම් කරමින් සිටින අතර ඒ පිළිබඳව රුසියාව 🇷🇺 සමග සාකච්ඡා කරමින් සිටී. චීනය සහ රුසියාව රහසිගතව උපකාර කරන බවට මූලික සැකයක් පවතින අතර මැදපෙරදිග තත්වය උත්සන්න වෙමින් පවතී.
    Sunday holiday ne bun.
    Monday night thama
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    එක පාරකුත් hormuz strait වහන්න ගිහින් ගු යන්න කාලා උන්ගේ තිබ්බ නෙවි එක අනාත කර ගත්තා ඉරානේ තාම කලින් තිබ්බ තත්වෙට ළඟටවත් යන්න නෙවි එක හදා ගන්න බැරුව දඟලනවා උන්ට hormuz strait මුළු මුනින්ම වහන්න නෙවි එකක්නැ ඉරානේ පැත්ත තමයි වහන්න වෙන්නේ එකත් කරන්නේ නැ ඕකුන් උන්ට සපොර්ට් කරන රටවල් ටිකත් තරහා කර ගන්න වැඩක් ඕක.

    https://en.wikipedia.org/wiki/Operation_Praying_Mantis
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    🔴 ඉරානය 🇮🇷 විසින් අද රාත්‍රියේදී කටාර්, ඉරාකය, සිරියාව, එක්සත් අරාබි එමීර් සහ බහරේනයේ වූ ඇමෙරිකානු කදවුරු වලට පහර එල්ලකිරීමට සැලසුම් කරමින් සිටින අතර ඒ පිළිබඳව රුසියාව 🇷🇺 සමග සාකච්ඡා කරමින් සිටී. චීනය සහ රුසියාව රහසිගතව උපකාර කරන බවට මූලික සැකයක් පවතින අතර මැදපෙරදිග තත්වය උත්සන්න වෙමින් පවතී.

    ඇයිඑයාල රහසිගතව උදව් කරන්නේ ඇමරිකන් කාරයට බයේ ද?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    නිව්ස් එකට ආතල් එකට අතින් කෑලි දාන්න එපා. බොරතෙල් වලින් බාගයක් ඔතනින් යන්නෙ නෑ. 20% යන්නෙ. අර උඹ නියුක්ලියර් ඇටෑක් එකක් කරා කිව්වා වගේ තමා

    මුං යකෝ තරගෙට පච විදිනවනෙ 🤌🤌
    50%ක්ම ඔතනින්ලු යන්නෙ.. හත් වලාමෙ :rofl::rofl::rofl::rofl:
    ------ Post added on Jun 22, 2025 at 10:10 PM
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    එක පාරකුත් hormuz strait වහන්න ගිහින් ගු යන්න කාලා උන්ගේ තිබ්බ නෙවි එක අනාත කර ගත්තා ඉරානේ තාම කලින් තිබ්බ තත්වෙට ළඟටවත් යන්න නෙවි එක හදා ගන්න බැරුව දඟලනවා උන්ට hormuz strait මුළු මුනින්ම වහන්න නෙවි එකක්නැ ඉරානේ පැත්ත තමයි වහන්න වෙන්නේ එකත් කරන්නේ නැ ඕකුන් උන්ට සපොර්ට් කරන රටවල් ටිකත් තරහා කර ගන්න වැඩක් ඕක.

    https://en.wikipedia.org/wiki/Operation_Praying_Mantis
    oka wahuwoth china economy ekatath hena effect ekak enawa. anika iran unge yanthan economy eka duwanne thel tika deela oka wahala ate kaha kaha thama inda wenne.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    යුධ නැව් වලින් මිසයිල් ගහයි ද? අපේ මුහුදු ආදායම් වලට කෙළ වෙයි ද?

    oka wahuwoth china economy ekatath hena effect ekak enawa. anika iran unge yanthan economy eka duwanne thel tika deela oka wahala ate kaha kaha thama inda wenne.
    අපේ තේ කොළ වලට තෙල් දුන්නා. දැන් ඇමරිකන් තෙල් ගහමු, ජංගි විකුණලා
    ------ Post added on Jun 22, 2025 at 10:22 PM
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    Even if they manage to limit movement of tankers,Oman is an option for global oil trade