මම නම් විහිළුවකටවත් මැරෙන්න කිඔයල කියන්නේ නෑ...තරහකාරයෙකුට වත්
උබට මම බැනලත් නා...
විහිළුවටවත් මැරෙන්න හිතන්න එපා බන්.(අනුරාධයට විතරක් නෙමෙයි කියන්න)
වෙලාව අපුවහම අපි ඔක්කොම මැරෙයි, එතකල් එන ප්‍රශ්න පදෙකට ගණන් ගන්නේ නැතිව පන්සලුත් ගිහින්, බියර් එකක් බිඉල, දාන දීල, බඩුවක් ගහල, බණත් අහල, මලක්...