ඔයාගේ පොඉන්ට් එක හරි, හරි සයිස් ගඩොල බැන්දේ නැත්නම් (8.5 ගඩොල කියල ගොඩක් අය බාන්නේ 8.00 ), එතකොට 9 බැම්ම යනකොට පාඩු වෙනවා, සිමෙන්ති පිරෙනවත් වැඩියි නේ...
හැබැයි රස්නේ සීන් එක නම් බොරු නෙවෙයි, ගඩොල් වලින් හැදුවහම කුල් බ්ලොක් ගලට වඩා...වහලේ ට භාවිතා කරන ද්‍රව්‍ය, වහලේ උස, angle එක වගේ වෙනත්...