වරාය සේවකයෝ සූදානම් වෙති.
ශ‍්‍රී ලංකාවෙන් තමිල්නාඩුවේ චෙන්නායිවලට යවන භාණ්ඩ නැව්වලට පැටවීම වර්ජනය කිරිමට වරාය සේවකයෝ සූදානම් වෙති.
මෙහි ආරම්භක පියවර වශයෙන් 02දා දහවල් 12.00 සිට 1.00 දක්වා පැයක කාලයක් චෙන්නායි භාණ්ඩ ගොඩබෑම හා පැටවීම වර්ජනය කළ වරාය සේවකයෝ, වරාය අපනයන දොරටුව ඉදිරිපිට දී...