ළගපාත ඉන්න උන් කවදත් සල්ලි දීල යනවා බං. නිල්දණ්ඩාහීනෙ ඉන්නෙ අයයි, රෙකෝඩින් හිරකරගන්නෙ නැතුව වගකීමක් අරන් ඉගෙන ගන්න පුලුවන් ඩයල් ටිකයි, පංති ෆීස් මාටියා ගගහා රෙකෝඩින් හිර වෙලා අනාත වෙලා ඉන්න කුකුලෝ ටිකයි තමයි, ඔය චැනල් වල ඉන්න හුගක් අයගෙ මයින්ඩ් එකේ තාම තියෙන්නෙ වීඩියෝ බල බල හිටියොත් කෙල වෙනවා...