The Understanding We Will Never Understand

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    How do we fix this problem?
    Killing Adu kule para haththa?
    මේ වගේ එකකදී අඩුකුලේ කියල එකක් නෑ බං හැමෝම එකයි. මම පොඩි කාලේ මට තිබ්බෙ ඔය ජපන් මිනිස්සුන්ගෙ Attitude ඒත් අපේ උන් කිව්වෙ මූට මාර පුකේ අමාරුවක් තියෙන්නෙ කියලා පස්සෙ මාත් ඒ විදියටම වෙනස් උනා නැත්නම් සමාජෙත් එක්ක ගනුදෙනු කරන්න බෑ
     
    • Like
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,955
    7,273
    113
    Kotahena
    මේ වගේ එකකදී අඩුකුලේ කියල එකක් නෑ බං හැමෝම එකයි. මම පොඩි කාලේ මට තිබ්බෙ ඔය ජපන් මිනිස්සුන්ගෙ Attitude ඒත් අපේ උන් කිව්වෙ මූට මාර පුකේ අමාරුවක් තියෙන්නෙ කියලා පස්සෙ මාත් ඒ විදියටම වෙනස් උනා නැත්නම් සමාජෙත් එක්ක ගනුදෙනු කරන්න බෑ
    oka thamai kiyanne. ekek hadila hariyanne na anik ewun ekka inna nam ea widihata inna wenawa.

    ape qualities nathi minissu naththe naha. bahutharayak inne adu kule para haththa. ewun ekka inna wela thiyenne ohoma