චන්ද්‍රිකා පත්වෙච්ච ගමන් පාන් ගෙඩිය 3.50 දීපු ඒවත් මතකයි බන් අපිට, අපේ කාලේ සත 50ට ටොපිත් තිබ්බා, ඊට අඩුවෙන් බුල්ටොත් තිබ්බා. හැබැයි සෑහෙන කාලයක් එලියට ගිහින් ඔහොම තොසෙ තියා වෙන කෑම එකක් කන්නනම් අපිට සල්ලි තිබ්බෙ නෑ බන්:(:(. හැබැයි ජීවිතේ පට්ට සැහැලුවෙන් හිටපු කාලයක් තමා. :yes: :yes: