1. PunkBuster

    අාතල් ගේම් ඵකක්..😀

    මේක බලලා ඇට කුට්ටම රිදෙන්නගත්තා ඕයි
  2. PunkBuster

    ලංකාවේ රොඩී ජනතාව

    නිල් මැනික්ද
  3. PunkBuster

    Random කතා - ගුරුවරුන්ට තෑගි දීම

    ලයිසියම් නම් අව්ලක් නෑ ආණ්ඩුවෙ ඒවයි තමයි ළමයින්ට වෙනස්කම් කරන්නෙ. අනික ඉගෙනගත්ත අවුරුද්ද ඉවර උනාම ගුරුවරුන්ට සලකන එක හොඳයි
  4. PunkBuster

    ඇයි? Sajith - රනිල් දෙන්නා එකතුවෙලා ඡන්ද ඉල්ලන්නේ නැත්තේ ?

    ‍රනිලාට හිතෙනවා ඇති මෝඩ සජියාට අගමැති දෙනවාට වඩා පැරදෙන හොඳයි කියලා. ඒකනෙ යුන්පී එකවත් නොදුන්නෙ
  5. PunkBuster

    Random කතා - ගුරුවරුන්ට තෑගි දීම

    ඔව් මං ප්‍රයිමරි ගියපු එකෙත් හිටපු ගුරුවරු සෑහෙන්න වෙනස්කම් කරා උන්ට පුද පඬුරු දෙන්න බැරිවුණ ළමයිට. එක ගෑනියෙක්ගෙ ශිෂ්‍යත්ව පන්ති ආවෙ නෑ කියල මටත් වෙනස්කම් කරා. කොහොමහරි ශිෂ්‍යත්වෙ ගොඩගිහින් 6 වසරට හොඳ ඉස්කෝලයක් සෙට් වුණා. ඒකෙන් නම් ඔය බයිලා නෑ ගුරුවරුන්ට තෑගි දෙන්න බෑ. බුලත් දීල වඳින්න විතරයි...
  6. PunkBuster

    Random කතා - ගුරුවරුන්ට තෑගි දීම

    ඉගෙනගත්ත අවුරුද්ද ඉවරවෙලා දුන්නට අවුලක් නෑ. සිංහල අවුරුද්දටයි බර්ත් ඩේ එකටයි අරකටයි මේකටයි කියලා තෑගි දෙන එක නම් පගාව දීමක්. ඕක තමයි ගොඩක් ඉස්කෝලවල එක එක ළමයිට එක එක හැන්දෙන් බෙදන්න ලොකුම හේතුව
  7. PunkBuster

    India tour of Sri Lanka 2024🦁🏏

    වෙල්ලාල විතරයි ගැහුවෙ නැත්නම් ජොබ නැතිවෙයි වගේ උනන්දුවෙන් ග්‍රවුන්ඩ් එකට එන්නෙ. අනිත් එවුන් ආණ්ඩුවෙ ඔෆිස්වල පිං පඩි ගන්න එවුන් වගේ ගැහුවත් නැතත් ටීම් එකේ ඉන්නවා කියලා දන්න හින්ද උනන්දුවක් නෑ
  8. PunkBuster

    DEI වසංගතය ලංකාවට!

    මේවට විරුද්ධ එවුන් දැන්ම ප්‍රසිද්ධියෙ විරුද්ධ වෙයල්ලා. නැත්නම් උඹලා කොච්චර හොඳට ළමයින්ට ඉගැන්නුවත්, කොච්චර දක්ෂයෙක් වුණත් job එකක් ගන්න ගිය තැන ලොකු අසාධාරණ වෙයි.
  9. PunkBuster

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර

    මචං උබ ඔය ජොබ් එකක්ද කරන්නෙ? සැලරි 45ක් වගේනෙ හම්බවෙන්නෙ කොහොමද බං ඒ ගාණ අරන් ඉන්නෙ. ජොබ සෙට් වෙන තැන අනුව සැලරි වෙනසක් තියෙනවාද. උබ පාර්ට් ටයි තව මොනාහරි කරනවාද
  10. PunkBuster

    Small Computer Table

    හොඳට බලලා ගනින්. අඩුවට විකුණන ඒවා වතුරට එහෙම අහුවෙලා වෙන්න පුලුවන්
  11. PunkBuster

    Ena pota honda na machan 😕

    මුන් ටර්මිනේටර් ස්කයි නෙට් එක හදනවා බලා ඉන්නකොටම
  12. PunkBuster

    Elakiriyata ඇවිත් 17 years

    ඒ බං ඉස්සර මේකෙන් බර්ත් ඩේ එකට විශ් එකක් එව්වා නේද ඊමේල් එකට. මං ඉස්සර සිංදු බාන්න හදපු එකවුන්ට් එකකට අවුරුදු ගාණක් ආවා
  13. PunkBuster

    Breaking : අනුර රනිල් මුහුණටම ගැටෙයි..💥💥💥

    අනේ මන්ද බං මුන් ඔක්කොම පාර්ලිමේතුවෙ එකතුවෙලා හැමදාම එකම තැටිය කියව කියව ගැලරියට ආතල් දිදී ඉන්නවා. පොයින්ට් එකකට කතා කරන්නෙ නෑ යන්නෙ කොහෙද මල්ලෙ පොල්. රනිලා උත්තර දෙන්නෙ නෑ සෝලා යුනිට් එකට ඩොලර් .15 වෙන්නෙ ඇයි කියලා. අඩු තරමින් කියපන්කො ප්‍රොජෙක්ට් එකේ කොස්ට් එක කවර් කරගන්නවත් කියලා. අනිත්...
  14. PunkBuster

    Breaking : අනුර රනිල් මුහුණටම ගැටෙයි..💥💥💥

    මුන්ගෙ මේ කතාව වගේම එකක් මාස ගානකට කලින් බැලුවානෙ. මට පිස්සුද උන් දෙන්නට පිස්සුද නැත්නම් යූටියුබ් හිඟන්නෙක් ආයෙ අප්ලෝඩ් කරලද
  15. PunkBuster

    දැං එතකොට ස්ටිමියුලසුයි NRTGයි යාළු වෙලාද

    මොන චීත්තයක්ද ඕයි මේ
  16. PunkBuster

    Only Ranil is missing 🤣🤣🤣🤣 - ‘Roy-Tho Airbus’ ❤️✈️✌️

    රනිල් මිසින්ග් වෙලා තියෙන්නෙ ආනන්ද නාලන්ද බලන්න ගිහින්
  17. PunkBuster

    හිතවත් ප්‍රතිලාභීන්!

    පව් බන් gmail එකක් තියෙන්නෙ. කීයක්හරි එකතුකරලා ඩොමේන් එකක් අරන් දෙමු
  18. PunkBuster

    සැලෝන් එකට 4to එකක්

    AI එකක් හදලා දැම්මා නම් හරිනෙ

    No contents