1. PunkBuster

    Photoshop CC 2015 උදව්වක්

    ඒකෙම තියෙනවා. https://1337x.to/torrent/1191841/Adobe-After-Effects-CC-2015-v13-5-Crack/
  2. PunkBuster

    Telecom 4Gවලින් Dialog 4G routerවලට මාරු වෙන එක හොඳයිද? එහෙම කරපු අයගේ අත්දැකීම කොහොමද?

    ඕක හරියට කැහි ගෑණි දීලා හොටු ගෑනි ගන්නවා වගේ සීන් එකක්. speed, stable connection එකක් ඕනි නම් fiber තමයි
  3. PunkBuster

    IMF කියන දේවල් වැරදියට කරන්න ගියාම විඳින්න වෙන විපාක

    මිනිහා කිව්ව විදියට නම් නිකන් බැංකුවක වැඩ කරන එකෙක්ට හම්බවෙන ඒවට වඩා දේවල් හම්බවෙනවාලු. ඩිග්‍රි නැතුව ජොබ් එකට ගිහින් අවුරුදු 5ක් වෙද්දි ලක්ෂ 3.5-4 ට කිට්ටුව හම්බවෙලා තිබුණා. ඩොකෙක්ටත් ලක්ෂ 2ක් විතරනෙ ඩිග්‍රි එකත් අරන් තව අවු 5ක් විතර කට්ට කාලා හම්බවෙන්නෙ. ලොක්ඩවුන් තදටම තිබුණකාලෙ බොඩර් ක්‍රොස්...
  4. PunkBuster

    Photoshop CC 2015 උදව්වක්

    අඩේ / එකක් අන්තිමට තිබිලා, ඒක නැතිවුණාම වැඩ නෑ. දැන් හරි ඒ ලින්ක් එක
  5. PunkBuster

    Photoshop CC 2015 උදව්වක්

    ඕකම තියෙනවා මචං ටොරන්ට්. පාවිච්චි කරලා නම් නෑ https://1337x.to/torrent/1191072/Adobe-Photoshop-CC-2015-20150529-r-88-32-64Bit-Crack
  6. PunkBuster

    ෆෙමිනිස්ට් ගෑනු බැන්දපු උන් හරි ඒ ගැන දන්න උන් හරි වර

    රනිල්ගෙන් තමයි අහන්න වෙන්නෙ. හැබැයි මෛත්‍රී නම් නැට්ට පාගන් කෑගහනවා දැකලා නෑ. ඔය අවුල තියෙන්නෙ වෙන වෙන මෙන්ටල් කේස් තියෙන ගෑණු ඒවා වහගන්න ෆෙමිනිසිට්ලා ඇක්ටිවිස්ට්ලා වුණාම තමයි
  7. PunkBuster

    IMF කියන දේවල් වැරදියට කරන්න ගියාම විඳින්න වෙන විපාක

    IMF එකයි මහ බැංකුවෙ එවුන් පඩි වැඩිකරගත්ත එකයි ලොකු සම්බන්ධයක් නෑ. රටෙ මිනිස්සු දැන් ට්පර් වුණාට මහ බැංකුවෙ ඔය විදියට තමයි කලිනුත් පඩි වැඩිකරගන්න ඒවා වුණේ. මට ඕකෙ වැඩ කරන එකෙක් ඉස්සර කිව්වා උන්ගෙ පඩි ගෙවන්නෙ රටේ සංසරණය වෙන සල්ලි වලින් නෙවෙයි කියලා. උන්ට පඩි ගෙවනවා කියන්නෙ අලුතෙන් ප්‍රින්ට් කරලා...
  8. PunkBuster

    පැල්වත්ත කිරි චීනයට අපනයනය කිරීමට සූදානම්!

    අඩෝ ෆුඩ් සිටියෙ තිබ්බ ටිකත් චීනෙට පටෝලාද පොර? එකක් නෑ හොයාගන්න
  9. PunkBuster

    Mekita epa welalu

    වටේ යන එක ජීවිකාව කරගත්තාම ඔහොම තමයි. ඇටෙන්ශන් මදි වුණාම එපා වෙනවා. සෙට්ල්ඩවුන් වෙලා ඉන්න බෑ
  10. PunkBuster

    දරුවන්ට මුල් තැන දෙන්න ‘දෙරණ’ ට සමුදුන්නා - ඩිල්කා සමන්මලී..........yako rata nathi karan kiyana tharan boru kiyalam, dan lamainlu

    ගියාට කමක් නෑ ආයේ මව්බිම බේරගන්න කියලා ඡන්දෙ කාලෙට එන්නෙ නැත්නම්
  11. PunkBuster

    Bill Maher අපේ tourism වලට කෙලී

    මූ දැන් liberal නෙවෙයිනෙ, මූව left එවුන් cancel කරානෙ
  12. PunkBuster

    RAM

    අපෝ බං අහන එකක් හරියට අහපන්කො. බෝඩ් එකේ බ්‍රෑන්ඩ්, මොඩල් එක ? සමහර ඒවා ddr2 විතරයි සමහර ඒවා ddr3 විතරයි, ddr2/ddr3 දෙකම තියෙන ඒවත් තියෙනවා
  13. PunkBuster

    සනත් නිශාන්ත මොන වගේ සක්කිලියෙක් කියලා දන්නෙ නැති එවුන්ට

    සිරාවට? මැයි 9 ප්‍රහාරය දා රට ඇවිලවිමටත් බුද්ධි ප්‍රබෝධ කරුනාරත්න තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය බුද්ධි ප්‍රබෝධ පසුගිය කාලය පුරාවටම මහින්ද ලාට නිවන් සුව පැතුවේය. මහින්දලා මැරෙනතුරු බලා සිටියේයය. බලාගෙන යද්දි ගෝල්ෆේස් අරගලය මෙහෙයවා ඇත්තේ මානසික රෝගයන්ගෙන් පෙළෙන්නන් කිහිපදෙනෙකි. බුද්ධි ප්‍රබෝධ ලා...
  14. PunkBuster

    සනත් නිශාන්ත මොන වගේ සක්කිලියෙක් කියලා දන්නෙ නැති එවුන්ට

    සනත් නිශාන්ත කියන්නෙ මොනවගේ සක්කිලියෙක්ද කියලා දන්නෙ නැති එවුන් මේ post එක බලපල්ලා. උබලාට මතක ඇති අරගලේ හිටිය කොල්ලෙක් මැරුණා ගිය අවුරුද්දෙ. ඌ හැම රෙද්දටම පාරවල් වහන් මිනිස්සුන්ට වද දුන්න ජෙප්පෙක්වත්, අන්තරේ එකෙක්වත්, කඩාකප්පල් වැඩ කරපු ටොයියෙක්වත් බයියෙක්වත් නෙවෙ. දන්දිනාගෙ පුත්තු ටික රටේ...
  15. PunkBuster

    online mug printing

    Anim8.lk
  16. PunkBuster

    ලස්සනට ඉමු part 01

    මගුලක් කියනවා! අවුරුද්දකට විතර පස්සෙ කඩෙන් ෂැම්පු එකක් ගත්තා රු 1000 කොලයක් දීලා. ඉතුරු හම්බුණේ ටොපි ටිකක්. 500 ක් එහෙම අරන් ගියා නම් හවස බඩු කිරලා තමයි ගෙදර එන්න වෙන්නෙ :angry:
  17. PunkBuster

    අමෝ අමො.. හාමු යන්න කලින් ලංකාවට ඩප්පිය ක් දාලම ගෙදර යන්න වගේ හදන්නේ

    අටවන විධායක ජනාධිපති. තැන තැන අටවනවා කොහෙන් පත්තුවෙයිද දන්නෑ
  18. PunkBuster

    Download

    Ado elakiri download section ekata mokada wune? copyright case awada? den meke downlaod karannna mukuth nedda?

    No contents