Reputation Power එක ගණනය කරන හැටි දන්නවද?
මේකෙ ඉන්න ගොඩක් අය දන්නෙ නැතුව ඇති හරියටම reputation power එක
calculate කරන හැටි :nerd:
මේක කාලෙන් කාලෙට වෙනස් උන දෙයක්
මම මේ කියන්නෙ වර්තමාන ක්‍රමය
rep power එක හැදෙන්නෙ ඔයාලගෙ
පෝස්ට් ගාන
මුළු reputation ගණන සහ
එලකිරි එකේ හිටපු කාලය අනුව :D...