ලාච්චුවක නැත්නම් සාක්කුවක .
එක්තරා ගොවියෙක් විනොදෙට අශ්වයෝ එකතු කළා.දවසක් එක අශ්වයෙකුට බරපතළ ලෙඩක් හැදුනා.ගොවියා දොස්තර කෙනෙක් ගෙනාවා.දොස්තර අශ්වයා පරික්ශා කළා."මම දවස් තුනක් මූට බෙහෙත් දෙනවා...මුට තියෙන්නේ බෝවෙන ලෙඩක්.ඒ දවස් තුනේ මූ නැගිට්ටේ නැත්නම් අනිවාර්යෙන්ම මූව මරන්න වෙනවා.නැත්නම්...