කොළඹ සහ පේරාදෙණිය................
යාළුවනේ මට කොළඹ සහ පේරාදෙණිය University වල Sceine Faculty (Bio Science) එක ගැන විස්තර ටිකක් දෙන්න පුළුවන්ද?
ඒ කියන්නේ Special කරන්න කීදෙනෙක්ව තෝරනවද?
ඒක කරන්නේ කොහොමද?
කොයි Year එකේදිද තෝරන්නේ?
Job Market එක කොහොමද?
Ragging කොහොමද?
ලොකු උදව්වක් මචන්...