මැතිව්ස් නායකත්වයට, මාලින්ග උප නායකත්වයට
මැතිව්ස් නායකත්වයට, මාලින්ග උප නායකත්වයට....
එළඹෙන නවසීලන්ත සන්චාරයෙ සිට වසරක කාලයක් සදහා මෙම පත්වීම සිද් කල බව SLC ආයතනය පවසයි. දැනට Test හා ODI නායකත්වයේ සිටින මහේල ලබන වසරෙ ජනවාරි වනතෙක් පමනක් වන bawa SLC ආයතනය පවසයි. ඉන් පසු Test, ODI අන්ශ 2...