අමානුෂික පහරදීමකට ලක් වී?
දහසක් බලාපොරොත්තු පොදි බදාගෙන මාසෙකට රුපියල් 20000ක වැටුපකට කුවේට් රාජ්‍යයේ හහීල් ප්‍රදේශයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගිය යුවතියකට නැවත මව් රටට පැමිණීමට සිදු වුවේ අරාබි පර හම්බයන්ගේ දැඩි අමානුෂික පහරදීමකට ලක් වී ඉනෙන් පහල ශරීරයේ මස් පිඬු නිල් පැහැ ගැන්වී ඇවිද...