අමානුෂික පහරදීමකට ලක් වී?
දහසක් බලාපොරොත්තු පොදි බදාගෙන මාසෙකට රුපියල් 20000ක වැටුපකට කුවේට් රාජ්‍යයේ හහීල් ප්‍රදේශයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගිය යුවතියකට නැවත මව් රටට පැමිණීමට සිදු වුවේ අරාබි පර හම්බයන්ගේ දැඩි අමානුෂික පහරදීමකට ලක් වී ඉනෙන් පහල ශරීරයේ මස් පිඬු නිල් පැහැ ගැන්වී ඇවිද ගැනීමටවත් නොහැකි තත්වයකි.
ඇය ඇළහැර බකමූණ වෙලන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිදිරි K.T.නිරන්ජනී පෙරේරා. ඇය 2010.10.10. දින විදේශ ගතවී ඇත්තේ සදාකල් තමන්ගේ හෙවනක සුවය නොවිඳි තමන්ගේ දෙමව්පියන්ට නිවසක තනා දීම සඳහාය.එහෙත් අවසානයේ ඇයට සිදු වී ඇත්තේ ඇඳි වත සහ විදේශ ගමන් බලපත්‍රය පමනක් රැගෙන තවත් කිහිප දෙනකුගේ උර මතට බර වී ලක් මව වෙත නැවත පැමිණීමටය.තමන්ට ඇත වූ ඉරණම පිළිබඳව හෙළි කල නිරන්ජනී පෙරේරා අප සමග කියා සිටියේ,
තමන් සේවය කල නිවසේ සිය ගෘහ සේවය සඳහා පැමිණ සිටි පිලිපීන කාන්තාවකගේ රුධිරය පමණක් එම සුවිසල් මන්ධිරයේදී දැක ගත බවත්,ඇය පසුව අතුරුදහන්ව ඇති බවත්ය...
"මම හිටපු ගෙදර ටික කාලයක් හොඳින් සිටියා පස්සේ පිලිපීන කාන්තාවක් වැඩට ආවා. එයා ගෙදර අයට හූනියම් කරනවා කියලා ගෙදර මිනිස්සු කිව්වා.පස්සේ කිව්වා අපි දෙන්නම එකතු වෙලා උන්ට හූනියම් කළා කියලා.පස්සේ මාව එලියට දාලා පිලිපීන කෙල්ලව ගෙට ගත්තා.දවස් කීපයක් ඉඳලා මම ඒ ගේ ඇතුලට ගියා.යනකොට මම දැක්කා විශාල ලේ පැල්ලම් ගේ ඇතුලේ.මම ඇහුව පිලිපීන කෙල්ල ගැන.ඒකිව කාන්තාරයට ගිහින් දැම්මා කිව්වා.උබටත් කරන්නේ ඒ ටිකමයි කියලා හවස 5.30ට විතර මාව කාමරයකට දාලා දොර වහලා බබා ලොකු පොල්ලක අරගෙන ඇවිල්ලා රාත්‍රී 8.30 වන තුරු මට පහර දුන්නා.මගේ කොන්දට කකුල් වලට වගේම ඇත පය මුහුනටත්ය් ගැහුවා.මම වැඳලා කිව්වා මාව මරන්න එපා මාව ලංකාවට යවන්න කියලා.මට පඩිත් එපා කිව්වා.පස්සේ රාත්‍රී මට පාස්පෝට් එක දුන්නා.මම පස්සේ අඳි වත පිටින්ම ගුවන් තොටුපලට අවා.එන අතරතුරේදී මට නගින්න බහින්න ලංකාවේ කට්ටියක් උදව් කළා.ඒ අය තමා මාව එන ගමන් දඹුල්ල රෝහලට ඇතුල් කලේ.අයගේ මව ඇයට උපස්ථාන කරන අතර එම කාන්තාව කඳුළු සලමින් අප සමග කියා සිටියේ පර ජාතීන්ගේ වහල් සේවයට තවත් මෙම කාන්තා ප්‍රජාව යවන එක නවත්තන්න කියයි.
(උපුටා ගැනීම දිනමිණ පෙබරවාරි 28 පුවත්පතෙනි.)
ඔව් සිංහල බෞද්ධ අපිත් ඔබට කියන්නේ ඔබලාගේ සහෝදරිය,මව සහ බිරිය , ඒ වගේම දියණිය මෙම පරයන්ගේ වහල් සේවයට යවා විනාස කර නොගන්නා ලෙසයි.