Scam තමයි බන්. උන් sticker එකේ ගාන අපිට කියල වැඩක් නෑ නෙ මොකද sticker එක අරන් ගෙදර ගිහින් අලවගන්නද? 3000ක්ද කොහෙද දාල තිබ්බා අලවන ඒවට.
මගෙ සයිඩ් මිරර් කවර් එක කැඩිල තිබ්බා. මම අහන්නෙත් නැතුව එකෙක් මිරර් කවර් එකක් අරන් ඇවිත් කියනවා 6500ක් දෙන්නලු. මම කිව්ව ඕක 3000කට තියනවා මෙතන කඩේක, මට එපා...