1. RaVa

    හොඳ SSD එක මොකක්ද?

    හොඳම SSD එක මොකක්ද? මචංලා. LAP එකට SATA SSD එකක් ගහන්න කියලා බැලුවේ. SSDවර්ග ගොඩක් තියනවා නේ. BENCHMARK බැලුවටත් මේවගේ ලොකු වෙනසක් නෑ. පාවිච්චි කරන අය කියන්නකෝ මේවයින් හොඳ මොකක්ද කියලා?ලොකු එකක් නෙවේ 120GB වගේ එකක්. Kingston v300 , uv400 WD green 120GB ADATA SU800 128GB, SU650 120GB TEAM GROUP...
  2. RaVa

    මුන්ගේ warranty කොහොමද ?

    ඒක තමා බන්.. මේකෙන් බඩු ගත්ත කවුරුත් නැද්ද? Unity එකේ escalator එකෙන් උඩට යද්දි ඉස්සරහටම හම්බෙන ශොප් එක. Techzone එකට මෙහා පැත්තේ..
  3. RaVa

    මුන්ගේ warranty කොහොමද ?

    BUmp එකක් වත් දාපල්ලකෝ
  4. RaVa

    මුන්ගේ warranty කොහොමද ?

    මුන්ගේ warranty කොහොමද ? Unity එකේ තියන Asian computer trading එකේ බඩු හොඳද? warranty claim අවුලක් නැද්ද? ගනන් නම් පට්ට අඩුයි..(Unity එකේ escalator එකෙන් උඩට යද්දි ඉස්සරහටම හම්බෙන ශොප් එක. Techzone එකට මෙහා පැත්තේ..)
  5. RaVa

    SSD එකක් ගහන්නේ කොහොමද?

    ඒක තමයි මටත් දැනගන්න ඕනේ මචං. HDD port එක නම් SATA 3 6GB/s. ඒ කියන්නෙ dvd drive port එකත් ඒ speed එකම ඇති නේද?
  6. RaVa

    SSD එකක් ගහන්නේ කොහොමද?

    SSD එකක් ගහන්නේ කොහොමද? ලැප් එකට SSD එකක් ගහගන්න ඕනේ. M.2 SLOT නම් නෑ. SATA තමා ගහන්න වෙන්නේ. මේකට SSD එකක් ගහද්දි DVD DRIVE එක වෙනුවට CADDY එකක් හරහා SSD ගැහුවොත් HDD එක අයින් කරලා SSD එක ගහන එකට වඩා SLOW වෙනවද? SATA speeds වෙනස් වෙනවද? HDD එකේ CONNECTOR එකේ සහ DVD DRIVE එකේ CONNECTORS...
  7. RaVa

    SSD එකක් ගහපුවහම Performance ?

    SSD එකක් ගහපුවහම Performance ? මචංලා. මගෙ ලැප් එක i3 , 8gb ram, 2gb vga nvidia. මේකට ssd එකක් ගැහුවොත් photoshop,autocad , sketchup වල performance වැඩිවෙයිද? SSD එකක් ගහලා තේරුමක් තියෙයිද?
  8. RaVa

    PC for rendering,graphics!!.. help

    Ochchara ekak gahanna salli na bn. Uparima 2lks wage thama
  9. RaVa

    PC for rendering,graphics!!.. help

    Processor එක හොඳ intel i7 ද ryzen7 ද? VGA එක 1050ti වගේ ඇතිවෙයිද?
  10. RaVa

    PC for rendering,graphics!!.. help

    මචංලා. මට pc එකක් assemble කරගන්න ඕනේ. Architecture සම්බන්ද වැඩ තමා කරන්න තියෙන්නෙ. වැඩ කරන්න තියෙන්නෙ Autocad, photoshop, sketchup , lumion , 3ds max වගේ සොෆ්ට්වෙයා වල.ඉතින් මේ වගේ වැඩ කරන්න හරියන්නෙ මොනවගේ pc එකක්ද? Intel corei7 or AMD Ryzen7 , Vga AMD or Nvidia, VGA එක ලොකුවට ඕනෙද නැත්තම්...
  11. RaVa

    Acer laptop battery help???

    මචන් තියන අවුල තමා CHARGE වෙන්නේ නෑ.PLUGGED AND CHARGING කියල වැටිලා තියනවා ඒත් 0% මයි. සමහර වෙලාවට බැටරිය තියන තැන කතිරයක් වැටිලා තියනවා. ලෙඩේ ආපු මුල් කාලේ එක පාරක් හොඳට චාර්ජ් වෙලා පැය 3ක් විතර අවුලක් නැතුව වැඩ කරා.ඊට පස්සේ චාර්ජ් උනේම නැහැ. බැටරිය ගලවලා බලද්දී බැටරි බෝඩ් එකේ කුඹි හිටියා...
  12. RaVa

    Acer laptop battery help???

    මේකට හරියන pcb එකක් හොයාගන්නේ කොහොමද බන්..
  13. RaVa

    Acer laptop battery help???

    ඔව් බන් ඕක තමා..cells වල අවුලක් නෑ මම හිතන්නේ..controller board එකේ තමා අවුල.. ලැප් එක අරන් අවුරුදු එක හමාරයි.. මම හිමීට සීල් එක ගලවලා බැටරිය ගැලෙව්වා. ඇතුලේ කූඹි හිටියා.. pcb එක විතරක් ගන්න තියනවද වෙනමම?
  14. RaVa

    Acer laptop battery help???

    මචන්ලා acer e5 series ලැප් වලට battery ගන්න තියෙන්නේ කොහෙද? seal එන එක .. metropolitan එකේ 23000ක් කියනවා..දන්න එකෙක් කියපල්ලකෝ ලොකු උදව්වක් ..
  15. RaVa

    Desktop pc එකක් හදාගන්න help!!

    EHEMA karanna thamaa hithan inne bn
  16. RaVa

    Desktop pc එකක් හදාගන්න help!!

    Ow bn monitor eka nam wenama ganna hithuwe. MONITOR EKA USED UNATH AWULAK NA.

    No contents