මු ප්ලේන් එකේද දන්නෙ නෑ ඩුබායි වලට වැඩියෙ ?රහත් වෙලා ඉන්න නිසා වීසා නැතුව උඩින් වැඩියද දන්නෙ නෑ.
මේ වගේ එවුන් නිසා තමා කවදහරි බුද්ධාගම නැතිව යන්නෙ.වැඩි ඈතක නෑ.මුන් කරන දේවල් වලට සාදු කිය කියා වදින මිනිස්සුත් ඉන්නවනෙ අපේ රටෙි.ලංකාවෙ මිනිස්සුන්ට මොනව වෙලාද කියල හිතාගන්න බෑ වෙලාවකට.මිනිස්සු අන්ද...