1. Rhapscallion

    මුං ඇවිත් මේ රටේ සංස්කෘතිය කෑවා

    බයියොන්ට වෙනම රටක් හදන්න වෙයි අර දකුණු අප්‍රිකාවේ තියන සලංහන්තේ වගේ.
  2. Rhapscallion

    BOC නම් මෙලෝ රහකට නෑ 😬

    BOC කරන්නෙ 🐐 ගේ මුට්ටිය ගලවන්නෙ නැතුව බෙල්ල කපන එක.
  3. Rhapscallion

    ඇමරිකාව ලංකාව අල්ලනවා..

    එහෙම පිලිගන්නේ නෑ, අපි ජනමත විචාරණයකට ගිහින් Unincorporated Territory එකක් වෙන්න කැමැතියි කියලා පෙන්නන්න ඕන බහුතර මතයකින්. එහෙම නැතුව විමල් වීරවංශ ලා කියනවා වගේ බන්දේසියක තියලා දෙන්න බෑ. හැබැයි රූකඩ රාජ්ජයක් කරන්න පුලුවන් ගෝඨාව ආයෙමත් ගෙනල්ලා.
  4. Rhapscallion

    හංස බෝට්ටු පැද්දා අපි දෙන්නා

    රටේ නීතිය සහ යහපාලනය ගෙනත් ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනෙ.
  5. Rhapscallion

    dialog s12 pro band locking

    ඕකෙ ලොක් කරන්න ගොඩක් නෑනේ? 3 යි තියෙන්නේ දන්න තරමින්.
  6. Rhapscallion

    මෙන්න සුදු මහත්තුරු අපේ සත්තු උස්සල

    කලිනුත් ජර්මන් පොරකුයි ඉතාලි කාරයො දෙන්නෙකුයි අහුවුනා.
  7. Rhapscallion

    Uber එකේ Tips යවන්න බෑනේ පුටේ.

    Uber හයර් වල ටිප් යවන්න බෑ. කාඩ් එකෙන් ගෙව්වොත් විතරයි පුළුවන්. ඉස්සර එහෙම නෑ. ------ Post added on 1775899184
  8. Rhapscallion

    Midsommar (2019) Sinhala Subtitle

    ලංකාවේ අපිටත් Midsommar තමයි දැන්.
  9. Rhapscallion

    බයියො වැසිකිළි කඩලා.. 🫡

    අම්මා රෙද්දි වැටුණු කාලකණ්ණිගෙ වැඩ.
  10. Rhapscallion

    රටක මිනිස්සු අසමගි කරල ඕන පකෙක්ට ගේමක් ගහන්න පුලුවන් නේද.

    මොනාද #තො කියන්නේ? මේ වීඩියෝ එකේ කැප්ශන් එක කියවහං කොමෙන්ට් කරන්න ඉස්සර. 🤭
  11. Rhapscallion

    Lightning Projection ekak

    ඕවට ආණ්ඩුවෙන් විසඳුමක් දෙන්න ඕනේ. රත්තරං කියනවා වගේ හෙණ ගහන වෙලාවට නාරස්සනේ එලියට විසි කරන්නත් ගෙදර කවුරුහරි ඉන්න ඕන. ටෙලිකොම් එකෙන් කියනවා අකුණු අනතුරු වලට වගකීම් දෙන්නෙ නෑලු. කාලගුණේ කියනවා ⛈️ අනතුරු අවම කරගන්න කටයුතු කරන්න කියලා. 😐
  12. Rhapscallion

    ඉරාන් තවත් මැද පෙරදිග කාන්තාරයක්ද?

    ට්‍රම්ප්ගේ ජොකියා ගේන්න වෙයි නැත්තං ලංකාවටත් ඔය සෙතේ තමයි ලඟදීම වෙන්නේ. පිංබත් ගිලින ඝනයො කියනවා වගේ ඝෝඨා හැර වෙන විකල්පයක් නෑ.
  13. Rhapscallion

    Jews in sl

    Jews Vs SL Scavengers (හොඳම සක්කිලියා තමයි රනිල්)
  14. Rhapscallion

    The Secret Spy Tech Inside Every Credit Card

    මේකෙ අවුල Payhere එකේ නෙවෙයි මචං. BOC එකේ, 3DS (three domain security) එකට උන්ගේ ට්‍රාන්ස් ඇක්ශන් හදලා නෑ. Combank එකේ මේ අවුල එන්නේ නෑ.
  15. Rhapscallion

    The Secret Spy Tech Inside Every Credit Card

    ඒකද දන්නෙ නෑ මෙහෙම එන්නේ. දැන් මාස 5 ක ඉඳන් ටෙලිකොම් එකේ මෙහෙම එනවා. මේක එන්නේ BOC කාඩ්වල විතරයි හැබැයි.
  16. Rhapscallion

    The Secret Spy Tech Inside Every Credit Card

    ඒකද දන්නෙනෑ ලඟදි ඉඳන් ෆෝන් එක රීස්ටාර්ට් වෙනවා ගෙවන්න යනකොට.

    No contents