1. Rhapscallion

    Post your favourite OSTs

    TV Movie series Games wala hondama OST (Soundtrack) monawada? ------ Post added on 1774480584
  2. Rhapscallion

    ඊශ්‍රායලයේ ටෙල් අවිව් අහසේ අසාමාන්‍ය සිදුවීමක්‼️😱🐦‍⬛

    කපුටා කියන්නේ Scavenger බර්ඩ් කෙනෙක්. යුදෙව් වො සලකන්නේ උන් අපිරිසිදුයි (No Kosher) කියලා.
  3. Rhapscallion

    Operation "EPIC FAILURE" 😄

    මූට වඩා හොඳයි Jim Carrey ව දැම්මනන් ඔය තනතුරට. 🤗
  4. Rhapscallion

    හරියට නීති හදල තියෙන රටක් උනා නම් මේකට වන්දියක් ගන්න තිබ්බ

    අපේ පැත්තේ බල්ලෙක් මිනිස්සු පැන පැන කනවා ඌ දඩාවතේ යන එකෙක් කියලා නිකන් ඉන්නවා. මොන වන්දිද ඔය ළමයගෙ කකුල කැඩුනන් වන්දියක් ගන්න තිබුණා.
  5. Rhapscallion

    බොරුවෙන් තොර ලොවක් නැති ජාතියක් 🤦

    බොරු කීම මූලික අයිතිවාසිකමක්, හොරකමත් එහෙමයි. ඒකනෙ ජිනීවා යන්නේ.
  6. Rhapscallion

    Sky Cargo 💩

    ඇයි රටේ නීතියක් දාන්න බැරි මුදල් ගනුදෙනුවකදී අත්සනක් ගැනීම අනිවාර්යයි කියලා.ගෝඨාගෙ කාලෙ ඇඟිල්ලෙන් හරි අත්සන් කලා.
  7. Rhapscallion

    Sky Cargo 💩

    https://www.skycargoexpress.lk/ මුං වැඩකරන්නෙ නැති ඒවා දීලා සල්ලි අරං යනවා අත්සනක් වත් ගන්නේ නෑ.
  8. Rhapscallion

    ශ්‍රී ලංකාව ඉන්දියාවෙ අර්ධ ඒකීය රාජ්‍යයක් උනොත් මොකද?

    චීනයයි තායිවානෙයි වගේ. හැබැයි පක්කොයි චීන්නුයි ඕකට විරුද්ධ වෙනවා. එහෙම වැඩ කරන්න ඕනෙ නෑ, ඉරාකෙ කුර්දි වරු වෙනම වැඩ කරන්නේ. අපිට නාවික බලය අඩුවෙයි, ඒත් නාවික හමුදාව වැඩි කරන්න අපිට මුදල් නෑ. ------ Post added on 1774341294
  9. Rhapscallion

    ශ්‍රී ලංකාව ඉන්දියාවෙ අර්ධ ඒකීය රාජ්‍යයක් උනොත් මොකද?

    ඇයි මයින්ද මහත්තයා ඔය ශාඛ්‍ය කුලෙන් පැවත එන කෙනෙක් නේ? තව ඔය ශ්‍රී වික්‍රම රාජසිංහ වංශයෙන් පැවත එන කල්ලතෝනි ඇති. 😋
  10. Rhapscallion

    ශ්‍රී ලංකාව ඉන්දියාවෙ අර්ධ ඒකීය රාජ්‍යයක් උනොත් මොකද?

    ඇමරිකාවත් දැන් ෆැසිස්ට් තමයි. ලෝකෙ ඇල්ලීම කෙසේ වෙතත් චීනෙට දැනටමත් අපේ වරායක් අයිතිවෙලා තියෙන්නේ. චීන්නුන්ගෙ නීතී වලට වැඩකරන්න වෙනවා මේක නොකලොත්. ------ Post added on 1774270661
  11. Rhapscallion

    ශ්‍රී ලංකාව ඉන්දියාවෙ අර්ධ ඒකීය රාජ්‍යයක් උනොත් මොකද?

    උන් දන්නවා කැන්ඩි කිව්වම කුමාර් සංගක්කාර එහෙම ගැන දන්නවා. කොහොමත් අද කියලත් වෙනසක් නෑනේ. ඔක්කොම Values ඇවිත් තියෙන්නේ ඉන්දියාවෙන් නේ. ------ Post added on 1774260242
  12. Rhapscallion

    ශ්‍රී ලංකාව ඉන්දියාවෙ අර්ධ ඒකීය රාජ්‍යයක් උනොත් මොකද?

    අප පන්සලේ හාමුදුරුවොත් ඉන්දියාවේ ඉගෙනගත්ත කෙනෙක්. උඹ කැමති උනත් නැතත් තව ටික කාලෙකින් මේක තමයි වෙන්නේ. ලංකාවේ මොකද දැන් වෛද්‍ය වරු ඉන්නවද? ඔක්කොම බලන්නෙ උන්ගෙ ළමයින්ට අනාගතයක් නෑ කියලා රටින් යන්න. ------ Post added on 1774259108
  13. Rhapscallion

    ශ්‍රී ලංකාව ඉන්දියාවෙ අර්ධ ඒකීය රාජ්‍යයක් උනොත් මොකද?

    ශ්‍රී ලංකාව ඉන්දියාවෙ අර්ධ ඒකීය රාජ්‍යයක් (Semi Autonomous Region) උනොත් මොකද? මේකට ජනමත විචාරණයකට යන්න ඕනෙ.
  14. Rhapscallion

    තම්බින්ගෙ කැරිකම

    කන්න ඕනෙ වෙලාවට කබරගොයා 🦎
  15. Rhapscallion

    🐶Why having a Golden Retriever is a very bad idea

    bull terrier hadapan

    No contents