රනිල් රාජපක්ශ සජිත් පිල් වල උන්ට තිබුන අසීමිත මැර දේශපාලන බලය බිදිලා ගියා! :love:
කොහොමත් ඔය නූගත් මැර දේශපාලුවොයි උන්ගෙ පවුල් වල උනුයි රොතු පිටින් බලය අල්ලන එක නවත්තන්න ඕන! :love:
මුන්ගෙ වැරදි තිබුනොත් ඒක තව අවුරුදු 4කින් බලාගත්තෑකි!
මේ අවස්තාවේ අවම හොර මැර දූශන චෝදනා තියෙන පිලට , බලය ලැබුන...