හොයන්න කම්මැලියි. දන්න එකෙක් කියහන්කො මොකක්ද Facebook එකේ යන ශ්රමදාන කතාව කියල?
හොයන්න කම්මැලියි. දන්න එකෙක් කියහන්කො මොකක්ද Facebook එකේ යන ශ්රමදාන කතාව කියල?
එ්ක කවුරු හරි කියපු කතාවක්ද බං. කොහොමද trending වුණේ?Parliament එකෙ කුණු අතුගාල අයින් කරණ එකනෙ ... කුණු දේශපාලුවො
ශ්රමය+දානය=ශ්රමදානය ... ඉතින් අපිත් දායක උනා
එ්ක කවුරු හරි කියපු කතාවක්ද බං. කොහොමද trending වුණේ?
මුගේ මරිසි වලට උබත් අහු වෙනො නෙහ්,Parliament එකෙ කුණු අතුගාල අයින් කරණ එකනෙ ... කුණු දේශපාලුවො
ශ්රමය+දානය=ශ්රමදානය ... ඉතින් අපිත් දායක උනා

balamuko 21 passe meka surapurayak wena hati .api dakka 50days karapu hariya