225 ම එකයි කියන එක වැරදි මතයක් බන්!:no: ඔය අරගල කාලෙ අපේ ඔලු වලට බැහැපු වදන් තමයි!
225 අරන් සන්සන්දනේ කරල බැලුවාම වන්චා දූශණ වල අඩු වැඩි කම් තියෙනවා! පක්ශෙ අදාල නෑ.
""අපිට 225 ම එකයි , අපි හම්බකලොත් අපි කෑවා"" කියලා පැත්තකට වෙලා බලන් ඉන්න එකෙන් වෙන්න දූශිත පාලකයො තව තව බලවත් වෙලා රට විනාස වෙන...