දවසට 2 ගානේ අවුරැදු 10 ක්?
සිගරටි බීපුවම ප්රශ්ණ විසෙදනවලු , එවයින් නාස්ති වෙන සල්ලි ගැන කිවිවම සිගරටි කර්මාන්ත ශාලාවේ විනාශ වෙන සිගරටි වියදම ගැනයි හා මට බැනලා මැසේජ් එවපු අයටයි තවත් තෑග්ගක් දෙන්න හිතුවා. ඔය එ අයියලා මල්ලිලා ඔහෝමම දවසට 2 ගානේ අවුරැදු 10 ක් විතර තව බොන්නකෝ ආතල් එකේ. බීලා...