2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අද කිඹුල් ශෝ එකත් මෙන්න මේ ජෝන් සීනා ගීතය වගේ.... අහන අය ගොඩයි...
    නමුත් එ‍හි මුල් බැස ගත් යථාර්ථය මොනවට පැහැදිගිකරගත් අය අතලොස්සයි.....

    :yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)

    අනිවාර්යයෙන්. කොහොමත් මේ දුන්න උදාහරණ හා ඊටත් වඩා නූතන පරම්පරාවෙ හොඳ නිර්මාණ තියෙනව. ඒව ගැන කතා කරන්න ඕන කොහොමත්.

    :oo: ඔක්කොම එක දවසේ දෙන්න බෑ නේ..... ආයේ දවසක දෙයි..... තව සෙට් එකක්ම..... :yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගිටාරයක් වයන එක සරල ද,
    :oo::oo::oo:
    හුටා මට ඒකත් බෑ...

    :baffled::baffled::baffled:
    ප.ලි :- මට වයන්න ගිටාර් එකක් නෑ මම දුප්පත්..
    :(:(:(:(
     
    මේ මම මමම තමයි...........

    සදා අන්ධකාරයෙන් සිත ගිලෙද්දි අතිතය ස්මරණය කරමින් සිත ඇදි ගියේ අන්ධකාරය වෙතටමයි...ළමා අවධිය පිළිබදව පුංචිම පුංචි මතකයක් වත් මා සිත්හි රැදි නැත්තේ මන්දැයි විටක මා මාගෙන්ම ප්‍රශ්න කරමි..පෙරපාසල් අවධියේ පුංචිම පුංචි මතකයක් ඇත්තේ ජිවිතේ පළමු වතාවට ගිය විනෝද චාරිකාව නිසා විය යුතුය....එදින මතක් වන විට දෙනෙතට කදුලු එන්නේ බස් රියෙන් බැසු පසු මා භාර ගන්නට කිසිවෙකු නොසිටි නිසාවෙනි...මාමාගේ නිවසට ගොඩ වැදි මා තනිවම නිවසට පැමිණි අයුරු කිසිදා අමතක නෙවේ....එතැන් සිට තනිවම ඉන්නට හුරු පුරුදු වු දිවය රසාත්මික භාවය වටහා දෙන්නේ කෙලෙසින්ද...හුදකලාව රස විදින්නට නිරතුරු පුරුදු වු නිසාම වැඩි වශයෙන් කතා නොකෙරුවත් ජිවිතේ අනේක විධ දේ දකින්නට හැකියාව ලැබු බව කිව යුතුය...ඉස්පසුව කුඩා කළ සිට පුංචි මතකයක් වත් මා තුළ නැත්තේය...හැමෝම මහන්සි වි ලියන ශිෂ්‍යත්වයත් මට කිසිත් අරුමයක් නොවිය..අනිත් සැවොම පන්ති ගානේ ඇදෙද්දි මා නිවසට වි සිටියෙමි...සෙල්ලම් කළෙමි..සෙල්ලම් ගෙවල් සාදා තනිවද මිතුරන් සමගද ජිවිතය රස වින්දෙමි...මා මා පිය දෙපළ මට නිදහසේ ජිවිත් වන්නට අවකාශ විවර කර දුනනෝය...අපොස සා පෙළ දක්වා කිසිදු විශේෂිත වු මතකයක් මා තුළ නැත්තේය...අනවශ්‍ය දේ කරපින්නාගෙන මතකයේ රදවා ගන්නට මා හට කිසිදු උවමනාවක් නොවිය....අපොස උසස්පෙළ විභාගයට මුහුණ දෙන්නටත් විශාල පිඩනයක් මා කෙරෙහි නෙවිය..අන් සියලු දෙනා උපකාරක පන්ති සදහා ඇදෙද්දි මා කිසිදු උපකාරක පන්තියකට නොගියෙමි...ආර්ථික විද්‍යා විෂය සදහා කෙටි කාලයක් උපකාරක පන්තියකට සහභාගි වු බව කිව යුතුය...අදටත් මා හට කිසිදු යහලුවෙකු නොසිටි...මන්දා මේ වනතුරාවට සැබෑ යහලුවෙකු හෝ යෙහෙලියක මා හට හමු නොවු නිසාවෙනි....පාසල් මිතුරයි සියලු දෙනා හිත යටින් මා හට දැඩි තරහක් දැක්වු බව අමුතුවෙන් කිව යුතු නොවේ...කිසිවෙකු අද වන විට මා හට හමු වන්නේද නැත ...ඔවුනගේ ජිවිත වෙනස් වි ගොස්ය...අපොස උසස් පෙළින් පසු සමාජයට ඇදි ගිය මා දැඩි සේ දුකට පත් වු බව අරුමයක් නෙවේ...2007 න්පසු කිසිදු ඇදුම් ආයිත්තමක් නොගත් බව මා සදහන් කරන්නට ඇත...දින ගණනාවක් අදින්නට ඇදුම් සොයා ගැනිම දුෂ්කර විය...මව අලුත් ඇදුමක් රැගෙන දුන්නත් අනිත් ළමයි ඉදිරියේ මා අසරණ විමි...විවරණ ඇදුම් ඇද පන්ති කාමරයට පැමිණෙන ඔවුන් ඉතා අලංකාරවත් ලෙස පැමිණියහ..පළදින්නට පාවහන් යුගලක් නොමැති තැන මවට පියාට කරදර නොකර එයට පිළියමක් කර පළදින්නට පුරුදු විමි...අදවනතුරුත් මා නව ඇදුමක් පැලදුමක් මිළදි ගෙන නැත්තේය...අප මැටි පැලක ජිවත් නොවුවත් යහපත් වු සමාජ මට්ටමක සිටියත් මාපියන්ට කරදර කිරිමට මා හට කිසිදු උවමනාවක් නැතිය...මා ගැමි පරිසරයේ හැදි වැඩුනු නිසාවෙන් උතුම් මනුශ්‍යත්වය සිත්හි පුරවා සිටිමි..ඒ ගැමි පරිසරයට ගස්කොළන් වලට මා දැඩි සේ ආදරය කරමි..මා සොයුරිය නිවසින් යන්නට වු තැන මා සිතට දැනුනු ආදරණිය හැගිම ඇය කොරෙහි කෙදිනකවත් නුපන් ආදරයකි..මා හා සොයුරිය අතර එතරම් දැඩි ආත්මිය බැදිමක් ගොඩ නොගැනුනේ වයස පරතරය දැඩි නිසා විය හැකිය...අද තත්වය ශෝකාකුලය...අධ්‍යාපනය හැරදමා ආර්ථිකය සවිමත් කරන්නට යන්නට මා හට සිදු වේවි...ජිවන අරගලය මැද සිරවුනු අපේ ජිවත කොයිබට යාවිද...නැත සැනසිමක් ...ඥතින් කිහිප දෙනෙකු හැරෙන්නට කිසිවෙකු නොහදුනන මම සමාජයේ මිනිසුන් තරහින් පාගා දමන්නට උත්සහ දැරු අතිතයේ අලු ගසා දමා අද මා නැගිටිමි...මා මිනිසුන්ට වෛර නොකරමි...මා මටම වෛර කරමි ...මේ සමාජයේ උපන් වරදට...සමාජය හැර දමා සමුගනිමි....

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    අද කිඹුල් ශෝ එකත් මෙන්න මේ ජෝන් සීනා ගීතය වගේ.... අහන අය ගොඩයි...
    නමුත් එ‍හි මුල් බැස ගත් යථාර්ථය මොනවට පැහැදිගිකරගත් අය අතලොස්සයි.....

    :yes::yes: වැඩි වචන දාන්න එපා බං..... අලහාදයට ලක් වෙනවා...... :P ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ උනත් උත්සහයක් කලොත් නරකද ? ඔය ලියන අදහස් වචන වලට පෙරලුවොත් නරක් වෙන එකක් නෑ.. :yes::yes:

    මට ඉතින් බැරි දෙයක්නෙ මල්ලි. වැඩසටහනක් කරන එක ලේසි දෙයක් නෙමෙයිනෙ. ඒකට හැකියාවක් තියෙන්න ඕන. සබකොලයෙන් තොර පැහැදිලි නිරවුල් කටහඬක්. අවස්තානුකූල වචන හැසිරවීමේ හා කටහඬ පාලනයේ හැකියාවක්. ශ්‍රාවක හදවතට කතාකරමින් වැඩසටහන පුරාවට ඇදබැඳ තබාගැනීමේ සුවිශේෂ ප්‍රාගුණ්‍යයක් තියෙන්න ඕන.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :rofl: රිදිලා වගේ..... :P
    tuzki-bunny-emoticon-043.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපෝ නෑ. හැකියාව තියෙන අයගෙ හැකියාවන් අගය කරන්න පමණයි මට හැකි

    :rolleyes::rolleyes::rolleyes:
    ෂෝ එකක් කරමු..
    (එකක් නම් බෑ අඩුම 500ක් වත් කරන්න ඕන...කැමති නේ Deal)

    :yes::yes::yes: