1. WaterMelon

    මෙන්න වාහන ගන්න අයට අලුත්ම ලීසින් රේට්ස්

    මෙන්න වාහන ගන්න අයට අලුත්ම ලීසින් රේට්ස් හැම කොල්ලෙක්ගෙම බලාපොරොත්තුව සල්ලි කීයක් හරි ඉතුරුකරගෙන වාහනයක් ගන්න එකනෙ. මෙන්න අපේ සිරි ලන්කාවෙ අලුත්ම ලීසින් රේට්ස්.. මේවා පොඩ්ඩක් එහෙමෙහෙ වෙන්න පුලුවන් බ්‍රාන්චස් අනුව සහ ගන්න වාහනය අනුව.. දල අදහසක් ගන්න.... HNB leasing - rate for 100000/=...
  2. WaterMelon

    ඔලුව මසාජ්

    Search "wooden foot massager" on ebay...
  3. WaterMelon

    ඔලුව මසාජ්

    Anuradhaya set eka hil karaganna wedak puthe...thaama mukuth karagenath naha....
  4. WaterMelon

    ඩිලන්ත මාලගමුව නීතියෙන් රිංගූ හැටි

    හැබැයි නඩු දාපු සීන් නම් ඇත්ත වගෙයි.....කොහොමත් මුගේ කිල්ලොටෙත් හුනු ටිකක් තියෙනබව පේනව....
  5. WaterMelon

    කරඩරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලු&#3520

    ඇයි මචන්...මනුස්සයෙක්ට නිදහසේ ජීවත්වීමට තියෙන අයිතිය අදිකරනය පිලිගන්නෙ නැත්ද?... ඒක මූලික අයිතිවාසිකමක්නෙ මචන්..
  6. WaterMelon

    ඔලුව මසාජ්

    oka patta ban..okem yati pathulatath ekak thiyenawa..lee rodha walin..
  7. WaterMelon

    Personal current account

    Go to People's bank...you'll get custom name printed cheque book also...
  8. WaterMelon

    ඩිලන්ත මාලගමුව නීතියෙන් රිංගූ හැටි

    ඩිලන්ත මාලගමුව නීතියෙන් රිංගූ හැටි ඩිලන්ත රන්ජුල බණ්ඩාර මාලගමුව හෙවත් ඩිලන්ත මාලගමුව ගැන ලංකාවම දන්නේ මෝටර් රථ ධාවන ශූරයකු හැටියටය. එහෙත් ඔහු අනුන්ගේ මුදල් හා දේපළ බලෙන් අත්පත් කරගැනීමට හා වංචා කිරීමටද එවැනිම ශූරයකු බව බොහෝ දෙනා නොදන්නවා විය හැකිය. යොෂියාකි හයාෂි (Yoshiyaki Hayashi) ජපන්...
  9. WaterMelon

    කරඩරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලු&#3520

    ඒකතමයි මචන්....ලෝයර් කෙනෙක් සෙට් කරල උපදෙස් ගත්තනම් හරි නේද මචන්...
  10. WaterMelon

    කරඩරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලු&#3520

    අන්න ඒකනම් හොද පොයින්ට් එකක්...හැබයි මෙයාල පොලිතින් පුච්චනව කියල ඔප්පුකරන්නෙ කොහොමද? බලෙන් වත්තට ගිහින් වීඩියෝ කරන්න වෙයි නේද?
  11. WaterMelon

    Trip Help

    bump...
  12. WaterMelon

    කරඩරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලු&#3520

    Deweni eka kaloth nam maawa gas yana size ekak machan...LOL.. Api palaweni option eka issella balamu....
  13. WaterMelon

    කරඩරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලු&#3520

    ඒකතමයි දැන් කරන්න තියෙන්නෙ.. .
  14. WaterMelon

    කරඩරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලු&#3520

    වීඩියෝ, ෆොටො ඔක්කොම තියෙනව මචන්...දැන් තියෙන්නෙ ෆයිනල් ස්ටෙප් එක.....
  15. WaterMelon

    කරඩරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලු&#3520

    කිරියෙ නැත්ද බන් ලෝ කරන අය....තනුජක දැන් එන්නෙ නැහැනෙ...
  16. WaterMelon

    කරඩරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලු&#3520

    මේකයි මචන්, පොලිසියට යන්න කලින් නීතිය දැනගෙන ඉන්න ඕනෙ. බැරිවෙලාවත් පොලිසිය කිවුවොත්, උන්ගෙ වත්තෙ එහෙම කරන එක උන්ගෙ අයිතිය කියල...අර ගෑනි පහුවෙනිද ඉදල ඔතන දව්සම පත්තුවෙන ගිනිමැලයක් ගහනව.. නීතිය හරියට දැනගෙන, වන් ශොට් නොකවුට් කරන්න ඕනෙ, එහෙම් නැත්නම් ඉතින් , අවුරුද්දට කේක් එකක් අරන් ගෙදරට යන්න...
  17. WaterMelon

    කරඩරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලු&#3520

    ඔය දෙකම කලා මචන්...හරිගියේ නැහැ..ඉතුරුවෙලා තියෙන්නෙ පොලීසිය සහ උසාවිය..ඊට කලින් නීතිය හරියට දැනගන්න ඕනනෙ මචන්...
  18. WaterMelon

    කරඩරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලු&#3520

    උන්ට දුම එන්නෙ නැහැනෙ මචන්, උන් කරන්නෙ උන්ගෙ වත්තෙ කෙලවරේ, අපිට තමයි අමාරුව තියෙන්නෙ...උන්ට ඕනෙ නම් තව වත්ත මැද්දට කරල ඔය වැඩේ කරන්න පුලුවන්....උන්ගෙ තියෙන තර්ඩ් ක්ලාස් ගතිය බන්...අපිත් එක්ක එහෙම අමනාපයකුත් නැහැ
  19. WaterMelon

    කරඩරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලු&#3520

    ඔවු මචන්, මේ ගෑනි සමහර දවස් වලට, දවසට දෙපාරක් පත්තු කරනව...යාන්තම් ගිනිතියල ගියාම දුම් දදා පැය 4ක් විතර පත්තු වෙනව..
  20. WaterMelon

    කරඩරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලු&#3520

    කරඩරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලු&#3520 අනුන්ට කරදරයක් වෙන විදිහට ගිනි ගොඩක් ගහන්න පුලුවන්ද. මචන් මගෙ නේබර් කෙනෙක් තාප්පෙ අයිනෙ ගිනිගොඩක් ගහනවා...මගෙ ගෙදරට මීටර් 8ක් විතර දුරින්. එහෙම පත්තුකරාම, පැය දෙකක්, තුනක් විතර යනකම්, මට ගේ ඇතුලෙ ඉන්න අමාරුයි, දුම වැඩි නිසා. මේ ගෑනි දිනපතාම මේ...

    No contents